< වම් පැත්තේ ඉන්නේ චතුරංග අබේසිංහ
මැද තියෙන්නේ ඔබේ දරුවට 6 වසරේ ඉගැන්වීමට සැලසුම් කරපු මොඩියුල් දෙකක්
> දකුණු පැත්තේ ඉන්නේ ස.ජ.බ චරිත අබේසිංහ
චතුරංග අබේසිංහ කර්මාන්ත නියෝජය ඇමති හැටියට ගිය වසරේ පොල් ආශ්‍රිත අපනයන වලින් ලංකාවට ඩොලර් මිලියන 1033.9.. එනම් ඩොලර් බිලියනක් ගෙන්න වැඩ කරලා තියනවා ඒ නම් 2025 වඩා 40% ඉහළ යාමක්
මැද තියෙනෙන් ඒ වගේ හම්බ කරන්න පුළුවන් කර්මාන්ත ක්‍රම හා වියාපාර ගැන මුල ඉඳලම කියලා දෙන්න 6 වසරට ඇතුල් කරපු මොඩියුල් දෙකක්
දකුණේ ඉන්න සජබ මන්ත්‍රී චරිත අබේසිංහ මැද තියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව කතරගම ගිහිං පොල් ගහලා කතරගම කොප්පරා අදායම වෙනුවෙන් සැහෙන්න මැදිහත් වීමක් කළා
දෙමවුපියෝ විදියට ඔබ තීරණය කරන්න
තමන්ගේ දරුවා වෙන්න ඕනි..
පොල් ආශ්‍රිත අපනයන වලින් බිස්නස් කරන දරුවෙක්ද???
දේවාලේ පොල් ගහන දරුවෙක්ද කියලා..??

