ඔබේ දරුවට 6 වසරේ ඉගැන්වීමට සැලසුම් කරපු මොඩියුල් 🥥

Colours

Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    ජෙප්පෝ විපක්ෂේ ඉන්නේ කාලේ ආණ්ඩුව මොන වැඩේ කලත් විවේචනම කරලා දැන් උන්ට ඒවා පල දීල තියෙන්නේ :D :D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    View attachment 261385

    < වම් පැත්තේ ඉන්නේ චතුරංග අබේසිංහ

    මැද තියෙන්නේ ඔබේ දරුවට 6 වසරේ ඉගැන්වීමට සැලසුම් කරපු මොඩියුල් දෙකක්

    > දකුණු පැත්තේ ඉන්නේ ස.ජ.බ චරිත අබේසිංහ

    චතුරංග අබේසිංහ කර්මාන්ත නියෝජය ඇමති හැටියට ගිය වසරේ පොල් ආශ්‍රිත අපනයන වලින් ලංකාවට ඩොලර් මිලියන 1033.9.. එනම් ඩොලර් බිලියනක් ගෙන්න වැඩ කරලා තියනවා ඒ නම් 2025 වඩා 40% ඉහළ යාමක්

    මැද තියෙනෙන් ඒ වගේ හම්බ කරන්න පුළුවන් කර්මාන්ත ක්‍රම හා වියාපාර ගැන මුල ඉඳලම කියලා දෙන්න 6 වසරට ඇතුල් කරපු මොඩියුල් දෙකක්

    දකුණේ ඉන්න සජබ මන්ත්‍රී චරිත අබේසිංහ මැද තියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව කතරගම ගිහිං පොල් ගහලා කතරගම කොප්පරා අදායම වෙනුවෙන් සැහෙන්න මැදිහත් වීමක් කළා

    දෙමවුපියෝ විදියට ඔබ තීරණය කරන්න
    තමන්ගේ දරුවා වෙන්න ඕනි..

    පොල් ආශ්‍රිත අපනයන වලින් බිස්නස් කරන දරුවෙක්ද???
    දේවාලේ පොල් ගහන දරුවෙක්ද කියලා..??
    Podi Abey monawada coconut based industry kare exports wadi wenna?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    View attachment 261385

    < වම් පැත්තේ ඉන්නේ චතුරංග අබේසිංහ

    මැද තියෙන්නේ ඔබේ දරුවට 6 වසරේ ඉගැන්වීමට සැලසුම් කරපු මොඩියුල් දෙකක්

    > දකුණු පැත්තේ ඉන්නේ ස.ජ.බ චරිත අබේසිංහ

    චතුරංග අබේසිංහ කර්මාන්ත නියෝජය ඇමති හැටියට ගිය වසරේ පොල් ආශ්‍රිත අපනයන වලින් ලංකාවට ඩොලර් මිලියන 1033.9.. එනම් ඩොලර් බිලියනක් ගෙන්න වැඩ කරලා තියනවා ඒ නම් 2025 වඩා 40% ඉහළ යාමක්

    මැද තියෙනෙන් ඒ වගේ හම්බ කරන්න පුළුවන් කර්මාන්ත ක්‍රම හා වියාපාර ගැන මුල ඉඳලම කියලා දෙන්න 6 වසරට ඇතුල් කරපු මොඩියුල් දෙකක්

    දකුණේ ඉන්න සජබ මන්ත්‍රී චරිත අබේසිංහ මැද තියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව කතරගම ගිහිං පොල් ගහලා කතරගම කොප්පරා අදායම වෙනුවෙන් සැහෙන්න මැදිහත් වීමක් කළා

    දෙමවුපියෝ විදියට ඔබ තීරණය කරන්න
    තමන්ගේ දරුවා වෙන්න ඕනි..

    පොල් ආශ්‍රිත අපනයන වලින් බිස්නස් කරන දරුවෙක්ද???
    දේවාලේ පොල් ගහන දරුවෙක්ද කියලා..??
    කතාව හොඳයි.....
    හැබැයි පොඩි සමලිංගික ඩෝබි ගඳක් එනවා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කර්මාන්ත ය්ටතෙ මොඩියුල කීයක් තියෙනවද..
    මොකක්ද විශේෂත්වය පොල් කර්මාන්තයටම. ලංකාවෙ ඔක්කොම උන් පොල් ගාන්න ඕනද. මහ හරක හරක් හදන්න ඕන කිව්ව වගේ හරියට.
    ගොවිතැන ගැන පරිසරය විෂය යටතේ ඉගැන්විම් පුලුල් කළොත් ඔය ඔක්කොම කවර් වෙන්නෙ නෑද. ඔයිට වඩා ලාබයි උක් වගාව කියල දුන්නනම්. සීනි වලට ලංකාවෙන් පිටට යන සල්ලි ටික ඉතුරු වෙනව.
     

    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    438
    467
    63
    Hogwarts
    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි. (Graduated in 1983)
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
    1200px-Portrait_of_Dr._Asoka_Ranwala.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    පිටකවර ජෙප්පෝ.....
    ඕව ඔච්චර හොඳ නම් පචය මොකද ඕක කල් දැම්මේ
    විපක්ෂෙට බයේ ගූ ගිහින්ද ? :lol: 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya