ඔබේ දරුවට 6 වසරේ ඉගැන්වීමට සැලසුම් කරපු මොඩියුල් 🥥

ekpeters

Well-known member
  • Nov 18, 2024
    1,001
    550
    113
    View attachment 261385

    < වම් පැත්තේ ඉන්නේ චතුරංග අබේසිංහ

    මැද තියෙන්නේ ඔබේ දරුවට 6 වසරේ ඉගැන්වීමට සැලසුම් කරපු මොඩියුල් දෙකක්

    > දකුණු පැත්තේ ඉන්නේ ස.ජ.බ චරිත අබේසිංහ

    චතුරංග අබේසිංහ කර්මාන්ත නියෝජය ඇමති හැටියට ගිය වසරේ පොල් ආශ්‍රිත අපනයන වලින් ලංකාවට ඩොලර් මිලියන 1033.9.. එනම් ඩොලර් බිලියනක් ගෙන්න වැඩ කරලා තියනවා ඒ නම් 2025 වඩා 40% ඉහළ යාමක්

    මැද තියෙනෙන් ඒ වගේ හම්බ කරන්න පුළුවන් කර්මාන්ත ක්‍රම හා වියාපාර ගැන මුල ඉඳලම කියලා දෙන්න 6 වසරට ඇතුල් කරපු මොඩියුල් දෙකක්

    දකුණේ ඉන්න සජබ මන්ත්‍රී චරිත අබේසිංහ මැද තියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව කතරගම ගිහිං පොල් ගහලා කතරගම කොප්පරා අදායම වෙනුවෙන් සැහෙන්න මැදිහත් වීමක් කළා

    දෙමවුපියෝ විදියට ඔබ තීරණය කරන්න
    තමන්ගේ දරුවා වෙන්න ඕනි..

    පොල් ආශ්‍රිත අපනයන වලින් බිස්නස් කරන දරුවෙක්ද???
    දේවාලේ පොල් ගහන දරුවෙක්ද කියලා..??
    pothe monawa thiyenawada danne na.. eka nisa potha gana mama criticize karanne na.

    eth oya kiyana point eka baluwoth useless..

    පොල් ආශ්‍රිත අපනයන වලින් බිස්නස් කරන දරුවෙක්ද???
    දේවාලේ පොල් ගහන දරුවෙක්ද කියලා..??
    grade 6 lamayata dan oka kiyala eya entrepreneur wenawada? oyage tharke galapenawa grade 10,11 lamayekuta oka dunna nam. ita passe eya science karath, commerce karath e danuma saha entrepreneur module eke watina deyak thibba nam eka use karala gamanak yanna puluwan... eth grade 6 lamayata deela eya school eken eliyata enakota owaye wadak nathi wenawa.. outdated wenawa :-D
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113



    රජයේ පාසලේ හය වසරේ විද්‍යාව පෙළ පොතයි ජාත්‍යන්තර පාසලක පෙළ පොතෙයි වෙනස.. මේක අධ්‍යාපන තොත්තකරණය. විභාග නැත ... ෆින්ලන්තේ මොඩියුල ක්‍රමය ෆේල් උනා දැන් නැවත වෙන ක්‍රමයකට මාරැ වෙමින් පවතිනවා ඕස්ට්‍රේලියාව හා ස්කැන්ඩිනේවියානු රටවල් අවුරුදු 16ට අඩු ළමයින්ට ස්මාර්ට් ෆෝන් අන්තර්ජාලය සීමා කරමින් යනවා. අපි පෙළ පොතට QR code අන්තර්ජාල සැබැදි දාලා තවත් ඒ අවකාශය ළමයින්ට සමීප කරමින් පවතිනවා. ( සමහර පෙළ පොත් වල දාලා තියෙන සබැදි වල වගකීම දාලා තියෙන සයිට් වල නම් දැක්කාම හිතාගන්න පුලුවන්) කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශ ඇරැනම ෆෝන් එකක් තියා එදා වෙල කන්න නැති දරැවෝ බහුතරය ඉන්න ප්‍රදේශ තියෙනවා එටකොට ඇති නැති පරතරේ හැදෙන්නේ නැද්ද ආයේ ඇති එකාට නැති එකා ක්‍රෝධ කරන්නෙ නැද්ද හොදම වැඩේ මේ මොඩියුල ප්‍රින්ට් කරන්න දෙමාපියන්ගෙන් සල්ලි එකතු කරන වැඩේ තියෙන එකා දෙයි නැති එකා උඩ බලන් ඉන්නද .. කණ්ණන්ගර මැතිතුමා දීපු නිදහස් අධ්‍යාපනය වළ දාලා පෙට්ටියට ඇණ ගැහුවම වැඩේ ඉවරයි...

    අපි ෆේල් වෙච්ච ක්‍රම මෙහේ අත් හදා බලනවා කුණුහරැප එක්ක... අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි ලෝකෙ එක්ක තරග කරන්න උපාධිය අවුරැදු 20-22 වෙනකොට අරගෙන භාශ දෙක තුනක් එක්ක අන්තර්ජාතික ශ්‍රම වෙළදපොළ එක්ක තරග කරන්න නැතුව තොත්තබබා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් වෙන සෙතක් නෑ අනාගත පරපුරත් පාරේ රැකියා ඉල්ලගෙන ඇති නැති එකාට සාප කරමින් කාලය ගෙවාවි.
     
    • Like
    Reactions: Inigo Montoya

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,717
    1
    2,094
    113
    ඒ වගේද යකෝ ගස් ගල් වඳින අපේ ගෝත්‍රික ළමයිට ලිංගික ක්‍රියාකාරකම් ප්‍රවර්දනය කරන්න අපේ බිමල් සහෝදරයා රුපියල් 5000කුත් දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. 🤣🤣🤣

    මම තාමත් කල්පනා කරන්නේ මේ 76 වසර සාපේ ඇතුලේ මේ මිනිස්සු අපිට කොහොමද miss උනේ කියන එක. අපි ඉස්කෝලේ යන කාලේ මේ වගේ ආතල් ගන්න 5000 දෙන්න එකෙක් හිටියේ නැහැනේ.
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    247
    118
    43
    View attachment 261385

    < වම් පැත්තේ ඉන්නේ චතුරංග අබේසිංහ

    මැද තියෙන්නේ ඔබේ දරුවට 6 වසරේ ඉගැන්වීමට සැලසුම් කරපු මොඩියුල් දෙකක්

    > දකුණු පැත්තේ ඉන්නේ ස.ජ.බ චරිත අබේසිංහ

    චතුරංග අබේසිංහ කර්මාන්ත නියෝජය ඇමති හැටියට ගිය වසරේ පොල් ආශ්‍රිත අපනයන වලින් ලංකාවට ඩොලර් මිලියන 1033.9.. එනම් ඩොලර් බිලියනක් ගෙන්න වැඩ කරලා තියනවා ඒ නම් 2025 වඩා 40% ඉහළ යාමක්

    මැද තියෙනෙන් ඒ වගේ හම්බ කරන්න පුළුවන් කර්මාන්ත ක්‍රම හා වියාපාර ගැන මුල ඉඳලම කියලා දෙන්න 6 වසරට ඇතුල් කරපු මොඩියුල් දෙකක්

    දකුණේ ඉන්න සජබ මන්ත්‍රී චරිත අබේසිංහ මැද තියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව කතරගම ගිහිං පොල් ගහලා කතරගම කොප්පරා අදායම වෙනුවෙන් සැහෙන්න මැදිහත් වීමක් කළා

    දෙමවුපියෝ විදියට ඔබ තීරණය කරන්න
    තමන්ගේ දරුවා වෙන්න ඕනි..

    පොල් ආශ්‍රිත අපනයන වලින් බිස්නස් කරන දරුවෙක්ද???
    දේවාලේ පොල් ගහන දරුවෙක්ද කියලා..??
    Ehema naththam Gay da Lesbian da kyalath dapan. Moko eka damme api nemeine ban
     
    • Haha
    Reactions: Inigo Montoya

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,206
    674
    113
    වලස්ගුහාව.
    විමල්ගේ සත්‍යග්‍රහයට බය වෙලාද මේක අකුලා ගත්තේ?
    ගුරු සංගම් වල විරෝධය නිසාද අකුලා ගත්තේ?
    දෙමව්පියන් ඇතුළු මහජනතාව ගෙ අදහස් නිසාද මේක අකුලා ගත්තේ?
    ආණ්ඩුවේ පිරිසේ මදිකමක් නිසාද මේක අකුලා ගත්තේ?
    විපක්ෂේ කාන්තාවෝ ටික පොල් ගහපු නිසාද අකුලා ගත්තේ?
    :P
    නෑ.
    මුන් කොහොමත් ඕක කරන්න නෙමෙයි හිටියේ. මුන් බලන් හිටියේ ගුරුවරු වැඩ වර්ජනේ කරලා හානකම්. හවස 2 වෙනකම් කරමු කියල බයිලා ගැහුවෙත් ඒකට. එත් මුන් හිතපු විදියට එහෙම විරෝධයක් අවේ නැ. මොකද සාමාන්‍ය මිනිසුන්ට මේ කරන්න ගිය දේ ගැන හරි තේරුමක් තිබ්බේ නැ.

    මුන් ඇවිල්ලා හාල ගාල නාගෙන ඉන්න.
    වැඩබැරි ගොබ්බයො ටිකක්.
    :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,088
    15,694
    113
    35
    Spain
    අඩෝ රන්වලගෙ තෙරෙඩ් එකෙන් පස්සෙ තාම පොලිටිකල් ඒවා දානව කියන්නෙ උබ නම් මේක කරන්නෙ ජොබ් එකක් විදිහට.
    ඔවු, මූ පොල් වගාව ගැන ත්‍රෙඩ් එකක් දාල ප්‍රස්තාරයකුත් දාල තිබ්බ. ඌ දල තිබ්බ ලින්ක් එකේ එහෙම ප්‍රස්තාරයක් නැහැ. 2ඔසාමා ඒ ත්‍රෙඩ් එකේ ඇහුව කොහෙන්ද මේ ප්‍රස්තාරය කියල, මූ උත්තර නොදී මග ඇරියා. මුගේ බොසා එවන්න ඇත්තේ මේවා දාපන් සෝෂල් මීඩියා කියල.
     
    • Haha
    Reactions: Amith0424

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හරි ඉතින් හොඳ දේවලුත් ඇති. හැබැයි මුන් නානව නෑමනක් මේ යන විදිය. මට තේරෙන්නේ නැත්තේ මෙච්චර හෑමක් හාන්නේ කොහොමද කියලා. හෙනම අපිළිවෙලයි මේ ආණ්ඩුවේ වැඩ. මෙහෙමනම් වැඩ වෙන්නේ නාමල්ට හරි සජිත්ට හරි බන්දේසියක තියලා තමයි මේ ආණ්ඩුව ජනාධිපතිකම ඊළඟපාර දෙන්නේ. පරණ උන්ගේ වැරදි කියවා කියවා ගියා කියලා මේ ආණ්ඩුවේ මෝඩ වැඩ හරි දේවල් වෙන්නේ නෑ. මමත් ගණන් ගත්තේ නෑ කලින් දැන් දැන් නම් අවුලක් තියෙනවා කියලා sure මේ ආණ්ඩුවේ. Construction එහෙම පරණ ආණ්ඩුවලට අන්ත විදියට කරන්නේ සමහර තැන්වල.
     
    • Like
    Reactions: AKI-SL