ඔබේ දරුවාටද මෙය සිදුවිය හැක.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    අවුරුදු 1.5 ක ළමයෙක් කියන්නේ ඉතා සියුම් සිරුරක් ඇති කෙනෙක්.මේවගේ නොසැලකිල්ලෙන් මරපු කිසිම වෙද කාර්ය මණ්ඩලයක් ලෙහෙසියෙන් උසාවි නග්ගන්නේ නෑ.JMO කාරයා ලියන්නේ ඩොකාලා බේරලා.
     
    • Like
    Reactions: banda065

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    guideline වල නොසැලකිලිමත් වෙන්න කියල තියනවද
    මෙතන පැහැදිලි නොසැලකිලිමත් බවක් නෙ තියෙනවා , අවුරුදු 1 1/2ක බබෙක්ව පැය 7ක් යනකල් fasting තියපු එක.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,562
    1,257
    113
    මෙන්න මෙතන
    තව සීන් එකක් තියෙනවා. මේක කිවුව කියල කවුරුවත් ටිපර් පාක් කරන්න ලෑස්ති වෙන්න එපා.
    සොල්දාදුවෙක් යුද්ධ කරලා ජයග්‍රහණය කළාම ඒකෙන් අදහස් වෙන්නෙ ඒ සොල්දාදුවා තමන්ගේ රාජකාරිය හරියටම කළා කියන එක. දොස්තර කෙනෙක් ජීවිතයක් බේර ගත්ත කියන්නේ ඒත් ඒ රාජකාරිය කළා කියන එක හරියටම. වැසිකිලි පිරිසිදු කරන්නේ සුන්දරව වැසිකිලියක් පවත්වාගෙන යනවා කියන්නේ එයා ඒ රාජකාරිය හරියටම කරලා. මේ එකක්වත් එකකට එකක් නොදෙවෙනි නෑ. දොස්තරලා හැමවෙලාවෙම හිතාගෙන ඉන්නේ, හෙදියො හැම වෙලාවෙම හිතාගෙන ඉන්නේ තමන් දෙවිවරු කියලා. එතනට කොහොමත් යන්නේ අසරණ වෙන මිනිස්සු. ඒ හැමෝටම බල්ලන්ට වගේ සලකනවා මං අනන්තවත් දැකලා තියෙනවා. මේවට මොනවා හරි කරන්න ඕනේ. කවුරුවත් කතා කරන්නේ නෑ මොකද බයයි ඊට පස්සේ බෙහෙත් දෙන්නෙ නැති වෙයි කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    කවුරුවත් කතා කරන්නේ නෑ මොකද බයයි ඊට පස්සේ බෙහෙත් දෙන්නෙ නැති වෙයි කියලා.
    ඕක බැලන්ස් වෙන්න තමා සල්ලි දෙන්නෙ නැතිවෙයි කියන බය තියෙන්න ඕන

    පිනට කරගන්න ගියාම මොන සෙක්ටර් එකෙත් බල්ලන්ට වගේ තමා සලකන්නෙ :sorry:
     
    • Sad
    Reactions: hasithayad

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තව සීන් එකක් තියෙනවා. මේක කිවුව කියල කවුරුවත් ටිපර් පාක් කරන්න ලෑස්ති වෙන්න එපා.
    සොල්දාදුවෙක් යුද්ධ කරලා ජයග්‍රහණය කළාම ඒකෙන් අදහස් වෙන්නෙ ඒ සොල්දාදුවා තමන්ගේ රාජකාරිය හරියටම කළා කියන එක. දොස්තර කෙනෙක් ජීවිතයක් බේර ගත්ත කියන්නේ ඒත් ඒ රාජකාරිය කළා කියන එක හරියටම. වැසිකිලි පිරිසිදු කරන්නේ සුන්දරව වැසිකිලියක් පවත්වාගෙන යනවා කියන්නේ එයා ඒ රාජකාරිය හරියටම කරලා. මේ එකක්වත් එකකට එකක් නොදෙවෙනි නෑ. දොස්තරලා හැමවෙලාවෙම හිතාගෙන ඉන්නේ, හෙදියො හැම වෙලාවෙම හිතාගෙන ඉන්නේ තමන් දෙවිවරු කියලා. එතනට කොහොමත් යන්නේ අසරණ වෙන මිනිස්සු. ඒ හැමෝටම බල්ලන්ට වගේ සලකනවා මං අනන්තවත් දැකලා තියෙනවා. මේවට මොනවා හරි කරන්න ඕනේ. කවුරුවත් කතා කරන්නේ නෑ මොකද බයයි ඊට පස්සේ බෙහෙත් දෙන්නෙ නැති වෙයි කියලා.
    මෙතන පැහැදිලිවම වැරැද්ද ඩොක්කුන්ගෙ, අඩුම තරමින් iv වත් දාලා තියන්න තිබ්බා. අවුරුදු 1 1/2 ක බබෙක් පැය 7ක් fasting තියන්න බෑ කියල ඩොක්කු නොදන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: banda065

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙතන පැහැදිලි නොසැලකිලිමත් බවක් නෙ තියෙනවා , අවුරුදු 1 1/2ක බබෙක්ව පැය 7ක් යනකල් fasting තියපු එක.
    යේක තමා බන්. ඒක බටහිර වෛද්‍ය විද්‍යාවෙ වැරැද්දක් නෙවෙයිනෙ. එතන හිටපු පොන්න ඩොකාගෙ වැරැද්ද
     
    • Like
    Reactions: HAneo and Any.key

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යේක තමා බන්. ඒක බටහිර වෛද්‍ය විද්‍යාවෙ වැරැද්දක් නෙවෙයිනෙ. එතන හිටපු පොන්න ඩොකාගෙ වැරැද්ද
    නෑ, විජ්‍යාවෙ වැරැද්ද , ව්ජ්‍යාවෙන් ඩොකාට උගන්නල නෑ අවුරුදු 1 1/2ක බබෙක්ව පැය 7ක් fasting තියන්න බෑ කියලා ... 😝
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නෑ, විජ්‍යාවෙ වැරැද්ද , ව්ජ්‍යාවෙන් ඩොකාට උගන්නල නෑ අවුරුදු 1 1/2ක බබෙක්ව පැය 7ක් fasting තියන්න බෑ කියලා ... 😝
    උඹත් නිකන් නලින්ද සිල්ව වගේනෙ. වැක්සීන් එකත් විදගෙන. හැබැයි පඩයක් ගියත් බටහිර විද්‍යාවෙ වැරැද්ද :rofl:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹත් නිකන් නලින්ද සිල්ව වගේනෙ. වැක්සීන් එකත් විදගෙන. හැබැයි පඩයක් ගියත් බටහිර විද්‍යාවෙ වැරැද්ද :rofl:
    වැරැද්දට වැරැද්ද නොකිය මොකක් කියන්නද ? විජ්‍යාවෙන් උගන්නල තිබ්බ නම් ඩොක්කුන්ට බබෙක්ව පැය 7ක් fasting තියන්න බෑ කියලා,

    එහෙනම් ඩොක්කු බබාට iv දාලා තියනව නේ.

    මේ බබා මෙළහකට ජීවතුන් අතර නේ. 😫
     
    • Like
    Reactions: kkddkanna

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    me wage scene ekak man aththatama dakka hospital ekedi. seeya kenek ta. operation ekata gannawa kiyala aragena na. seeyala kala nathuwa wamane danawa hoo gala. ita passe ethanin doctor giya seeyata mehema kiyagena " dan karanna wela na seeye heta karannam" kiyala :sorry:
     
    • Sad
    Reactions: banda065

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,290
    21,224
    113
    මන් ගිය අවුරුද්දෙ කරාපිටියෙ ඔපරේශන් එකකට උදේ පහේ ඉදන් රෑ නමය වෙනකම් ඉදියා ඔහොම. නර්ස් ලා සේලයින් දෙන්න හැදුවට මන් ගත්තෙ නෑ මට පුරුදු නිසා. කොහොම හරි රෑ නමයට විතර ඔපරේශන් එකට ගත්තෙ. :( :( :(
     
    • Sad
    Reactions: banda065

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මන් ගිය අවුරුද්දෙ කරාපිටියෙ ඔපරේශන් එකකට උදේ පහේ ඉදන් රෑ නමය වෙනකම් ඉදියා ඔහොම. නර්ස් ලා සේලයින් දෙන්න හැදුවට මන් ගත්තෙ නෑ මට පුරුදු නිසා. කොහොම හරි රෑ නමයට විතර ඔපරේශන් එකට ගත්තෙ. :( :( :(
    මොකක්ද operation එක ? 🤔
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    That's not an excuse for this sort of crime.

    Ask the patient to try a different medical system.

    that's not an option

    Why not trying a different medical system other than western crap ?

    Of course it is due to dumb guidelines of western medicine , this chid lost the life.

    Why can't you advice about trying a different medical system ? 😫

    My arse 😝
    I am glad for the answers.
    First whether it is 'crime ' or not cannot be decided by bloggers and you tubers and it is a matter for the court to decide if criminal charges are brought. I do feel for the child but as I said this is due to free health service from OPD to Open Heart Surgery or even more complex ones ! So people flock to govt hospitals and they are overloaded with work. But due to their dedication they tirelessly work and try to give treatment to all in shortest possible time , which has limitations.
    secondly You cannot force any body to try different medical system. The customer is the king ! So patient decides. I am happy if opd s are cleared with lesser number of patients so that hospital staff can deal more serious cases.
    thirdly, I am not a champion for pvt hospitals but if you can afford and same doctor is available just go there to reduce the workload. Though this is not an option this will at least ease some workload.
    As I said the option is to have a longer waiting time like NHS in UK . In US if you are not insured no treatment (Obamacare is excluded). In this case there were three hole in the heart surgeries that day in the same theatre and may be from same staff?, which is too much to non medical person like me . Maximum two , even then with change of staff. We are not machines and complex issues can arise in these type of cases.
    When I said this is 'common ' in other govt places, I meant places such as Police , Schools, Courts etc. They are all overcrowded with less resources, and many deserving cases are missed in the sheer overload of work.
    This is not Western or Eastern Medical Treatment choice , Patient had decided it !
    It is time to discuss these issues in public and try to find solutions , we may find 'indigenous' solution.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ඕක නම් attitude ප්‍රශ්නයක්. අපිත් ඔය ටික තමයි. අලි ඔළුවෙන් ඉන්නේ සමහර ඉස්පිරිතාල වල වඩා කරන අය. මිනිස්සු ගැන මානුෂිකව බලන්නේ නෑ