ඔබේ දේශපාලන පක්ෂය ආණ්ඩු පක්සෙ විපක්සෙ(ඒකාබද්ධ) දෙකම වැඩක් නෑ :cool::cool::cool:
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Jan 8, 2017 #1 ඔබේ දේශපාලන පක්ෂය ආණ්ඩු පක්සෙ විපක්සෙ(ඒකාබද්ධ) දෙකම වැඩක් නෑ Last edited: Jan 8, 2017
Puran Appu Member Dec 22, 2016 34 1 0 Jan 8, 2017 #2 wipaksayak thyenna epaaya thibbanam mama wipakse
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Jan 8, 2017 #3 ලංකාවෙ විපක්ශයක් තිබුනට උන් උතුර ගැන විතරනෙ බලන්නෙ,
N nalin0001 Well-known member Jun 12, 2014 20,052 34,567 113 Jan 8, 2017 #4 දෙගොල්ලොම අවුරුදු 70 ක් විතර කරේ රට කාපු එකනේ. ඒ නිසා අපි ජ.වි.පෙ.
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jan 8, 2017 #5 ආන්ඩුව = යු එන් පි + ශ්රි ලංකා විපක්ෂය = දෙමල ඡාතික සංධානය
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Jan 8, 2017 #6 r.pathirana said: ආන්ඩුව = යු එන් පි + ශ්රි ලංකා විපක්ෂය = දෙමල ඡාතික සංධානය Click to expand... wipakshe mahindage parshaweth innawa puta
r.pathirana said: ආන්ඩුව = යු එන් පි + ශ්රි ලංකා විපක්ෂය = දෙමල ඡාතික සංධානය Click to expand... wipakshe mahindage parshaweth innawa puta