ඔබේ දේශපාලන මතය අදාල නැත...

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
Prageeth-Eknaligoda.jpg

ඔබේ දේශපාලන මතය අදාල නැත...
මේ කාන්තාවට යුක්තිය සහ සාධරණය ලැබිය යුතුමය.....

මේ ඡායාරූපය හොදින් බලන්න......
හෙට දවසේදී මේ අසාධාරණය සිදුවන්නේ අප අතරින් කාට හෝ විය හැක.....:angry::angry::angry::angry:

තවත් අහිංසකයෙකුට මේ අවාසනාවන්ත ඉරණම අත්වීමට ඉඩ නොතබමු:shocked::shocked::shocked::shocked:

ඕක රෝල් කරලා පුකේ ගහ ගනින්.හරිනම් ඔය වටේ ඉන්න උනුත් මරන්න ඕන
 

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH


    දේශපාලන මතය අදාළ නැත්නම් උබ මොකටද යකෝ ඔය කොටියාගේ ෆොටෝ එක මෙතන දැම්මේ?මහින්ද මරුවා කියල පෙන්නන්න නේ?
    උබට ඇබිලිපිටියේ සිද්දිය ගැන විතරක් කතා කරන්න තිබුනනේ ? ගරු අධිකරණයට? පක තමා.....

    රවී කරුණානායක නිදහස් උනේ මුල්‍ය නඩු වලින් එක පාරම උබේ ගරු අධිකරණෙ නිසා තමා..
    මහා බැංකුව හොරාකාපු එකෙන් රවියි , අර්ජුන් කියන තක්කඩියයි නිදහස් උනෙත් ගරු අධිකරණයට පින් සිද්ධ වෙන්න.
    ඇබිලිපිටියේ මරපු එකාගේ පශ්චාත් මරණ පරික්ෂනෙත් නොකර උව වලලුවේ ගරු අධිකරණයට පින් සිද්ධ වෙන්න.
    හිරුනිකා පැය 2න් එලියට ආවේ ගරු අධිකරණයට පින් සිද්ධ වෙන්න.

    එහි පුදුමයක්ද නැත .....ටොයි දවස යුක්තිය පසිදලුයේ ටොයියන් විසින්මය



    ratak agamak jathiyak nathi salli wenuwen peni inna un ekka katha karala wadak na ban.