ඔබේ නම අඟහරු මතට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    නොමිලේ දෙන අස්සයාගේ දත් දෑන්ද තියෙනව කියල වොරන්ටි දෙන්නෙ කවුද?

    avatar387534_8.gif
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අගහරු ජීවින් කඩවලට නම් දාන්නේ අපේ උන්ගේ නම් වලින් තෝරළලු

    කොහොමද අගහරුවල උපුල්ගේ බත් කඩේ කියල තියෙද්දී :P:P

    ඔව් ඊළඟට අඟහරු වල ඉන්න ජීවියෝ ඕක අල්ලගත්තම නම් ලිස්ට් එක බලල උන්ව උස්සන් යන්න ඒවි :baffled:

    :rofl: