ඔබේ නිවසට "සුපිරි" පැලයක්
ඔබේ නිවසේ වායු දූෂකයන් ඉවත් කළ හැකි 'සුපිරි' ගෘහස්ථ ශාකයක් නිපද වූ බව වොෂිංටන් විශ්ව විද්‍යාලය පර්යේෂකයන් පවසයි.
• මෙම පලයට carcinogens like chloroform සහ බෙන්සීන් ඔබේ නිවසින් ඉවත් කළ හැක .
• මෙම ශාකය 2E1 නමින් හැඳින්වෙන ප්‍රෝටීන සංස්ලේෂණය කීරීම මගින් ශාක වර්ධනය වීමට උපකාර කරයි.
• මෙම ශාකය (පෝටෝස් ivy) විවිධ තත්වයන් යටතේ හොඳින් ගෘහස්ථව වර්ධනය වේ.
• මෙම සුපිරි ශාකය වැඩිදියුණු කිරීම තව දුරටත් අඛණ්ඩව සිදුකරන අතර
අනාගත ඉලක්කය වන්නේ වාතයේ ඇති formaldehyde ඉවත් කළ හැකි ලෙස වැඩිදියුණු කිරීමයි.
Link - https://www.businessinsider.com/sup...ce=facebook.com&utm_campaign=buffer&r=AU&IR=T

Last edited: