- ඔබේ පරිගණකයට නොමිලේ air sensors -

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලාබයි ලාබයි ආ එන්න එන්න හැමදාම නෑ හැමතැනම නෑ :rolleyes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ko ban wada nane


    උඹේ රිලා මොටා මූණ පේනවා නම් එතන චලනය කරන්න පුලුවන් බිජ්ජක් ක්ලික් කරහන් එතන කොල පාටින්
    ලකුණු වෙයි දැන ඒ ස්පොට් එක ඔහොක් කර කර බලහන් :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හොද cam එකක් ගනින්. :P

    එච්චර මහා පරිමාණ කැම් ඕන නෑ බන් මගේ
    ලැපේ තියෙන්නෙත් නෝර්මල් එකක් හොඳට වැඩ නමට කැම්
    එක තිබ්බාම ප්‍රමාණවත් :nerd:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එච්චර මහා පරිමාණ කැම් ඕන නෑ බන් මගේ
    ලැපේ තියෙන්නෙත් නෝර්මල් එකක් හොඳට වැඩ නමට කැම්
    එක තිබ්බාම ප්‍රමාණවත් :nerd:

    ලැප් වල තියෙන්නේ හොද කැම් නේ (720p), සමහර එවුන් ලග තියෙන්නේ 480p කැම් ඒවා මේවට හරි නෑ බන්. :no:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    මොනාද ඩෝ බල බල ඉන්නේ කොරහන් :rofl:

    ලැප් වල තියෙන්නේ හොද කැම් නේ (720p), සමහර එවුන් ලග තියෙන්නේ 480p කැම් ඒවා මේවට හරි නෑ බන්. :no:

    කොයිද බන් එහෙම් ඒවා මගේ එක දැක්ක නම්
    කියයි කොලිටිය උඹ එහෙම්ම නෑ බන් දවල්ට එලිය තියනකොට
    වගේ නම් එල රෑට ගූ බන් :(


    11.gif
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොනාද ඩෝ බල බල ඉන්නේ කොරහන් :rofl:



    කොයිද බන් එහෙම් ඒවා මගේ එක දැක්ක නම්
    කියයි කොලිටිය උඹ එහෙම්ම නෑ බන් දවල්ට එලිය තියනකොට
    වගේ නම් එල රෑට ගූ බන් :(




    11.gif


    උබ දැකලා තියෙනවද බන් 480p cam? අමු චාටර්. :rofl:
    මම මුලින්ම ඒකක් ගත්තේ ,ඒකෙන් දවල්ටත් පේන්නේ නෑ, auto focus ඇත්තේම නෑ, ඉතින් logitech එකක් ගත්තා. දැන් එළට වැඩ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බලන්න ඕනි..

    දැන් බැලුවද කියහන්කෝ :angry:

    patta machan....!!?
    badu weda..!!

    ආයිත් අහලා පට්ට නෙවේ දෙපට්ට ඕයි :cool:


    11.gif



    11.gif



    11.gif


    You must spread some Reputation around before giving it to mAjIc hAt again

    11.gif