ඔබේ ප්‍රශ්නේ විසඳන්න ඔබට වඩා අපිට උවමනාවක් තියෙනවා කියලත් කිව්වා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    අඩෝ මට මේවා දකිද්දි කැරිම සතුටක් එන්නෙ බන්. උදේ පාන්දර නැගිටලා ජීවිතේ පලවෙනි පාරට අපේ එවුන්ට තමා මේ ගහන්නෙ කියලා ගිහින් තැපැල් චන්දේ ගහපු උන් නේද දැන් පාරවල් අයිනෙ මාරාන්තික උපවාස කරන්නෙ 🤭 🤭