kellekgen athal eka ganna eka pawak neweida bn e kiyanne
හරි අපි ඒක පවක් කියමුකෝ...
එතකොට කෙල්ලෝ අහිංසක කොල්ලොන්ව හුරගෙන කාල අත අරින එක පවක් නෙවිද...
කෙල්ලෙක් එක්ක දෙයක් කරන්නේ බලෙන් නෙවිනේ බං....
අනික ඕනෑම කෙල්ලෙක් දන්නවා ලිමිට් එක...
එතනින් එහාට යන්න දෙන්නේ නැහැ...
බඳින්න බලාගෙන කරනවා නම් ගෙවල් දෙකෙන්ම දැනුවත්ව උනාම ප්‍රශ්නයක් නැහැ...
එහෙම නැතිව ආශ්‍රයක් විතරක් නම්, බොරු බලාපොරොත්තු දෙන්නේ නැතිව ඉන්න එක තමයි වඩාත් හොඳ....
බැඳලා ඩිවෝස් වෙච්ච ගෑනු ඉන්නවා ...
උන්ට නම් ගොඩක් තදියම තියෙනවා....
ගෑනු කිවුවට අද කාලේ ගොඩක් ඩිවෝස් වෙන්නේ 20-34 අතර ඉන්න ගෑනු....
ඒ නිසා සෙට් වෙන්නේ බඳින්නම නෙවි,
අමාරුව සනීප කරගන්න.
කෙල්ලෝ එහෙම නැහැ.....
උන්ට රැක ගන්න දෙයක් තියෙනවා...
ඒ නිසා ඒ ලිමිට් එකට එන්න දෙන්නේ නැහැ....
ඒ නිසා එයාලත් කැමති නම් පවක් වෙන්න විදියක් නැහැනේ....
මට දෙවනියට සෙට් උන දිලූ ඩිවෝස් කෙනෙක්...
මාව හුරගෙන කන්න හදද්දී...
මම ශේප් එකේ ඉඳගෙන යන්න පුළුවන් තරම් දුර ගියා...
අන්තිමට මාව එපා කිවුවා...
දුක නැහැ බං....
පාඩුව ඒකිට...
තව එකෙක් බැන්දොතින් ඒ තුන් වෙනියා විදියට තමයි....
ඒ කතාව ළඟදීම දානවා...

