ඔබේ බුද්ධිය පරීක්ෂා කරගමු

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ඔයාගෙ සහෝදරයගෙන් ඈහුවොත් එයා කතරගමට පෙන්නන පාර මොකක්ද?
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    උඹේ සහෝදරයාගෙන් මම කතරගම යන පාර ඇහුවොත් මට පෙන්නන පාර මොකද්ද?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අහන්න ඕනෙ "උඹේ නිවුන් සහෝදරයාගෙන් මම පාර ඇහුවොත් දෙන උත්තරේ මොකද්ද" කියල.... :D
    එතකොට කවුරු උත්තර දුන්නත් පෙන්නන්නෙ වැරදි පාර!

    කෝ ඉතින් .. අපි එනකොට කට්ටිය වැඩ පෙන්නලා ඉවරයි නේ :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තෝ කලින් අයගෙන් කොපි කලා නේද?

    වැඩේ මයි :oo:
    තව ක්‍රම ඕනෙ නම් කියන්නම්.. ඕන තරම් ඔය එකක් විතරයි නෙ


    දෙන්නගෙන් ම අහනව ප්‍රශ්නයක් හදට පයින් යන්න පුලුවන්ද කියල මේ දැන්.. හරි උත්තරේ දෙන එකාගෙන් පාර අහගන්නවා
    :rofl:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    hari uththre dena ekaagen ahanwa oyage anith sahodarayata kathragamata yana para ahwoth kiyanne mona paththeda kiyala???ithn eu=ya dena uthtreta vidrudda paththttat yanawa
     

    nipudili

    Member
    Mar 6, 2010
    27
    0
    1
    අහන්න ඕනෙ "උඹේ නිවුන් සහෝදරයාගෙන් මම පාර ඇහුවොත් දෙන උත්තරේ මොකද්ද" කියල.... :D
    එතකොට කවුරු උත්තර දුන්නත් පෙන්නන්නෙ වැරදි පාර. යන්න ඔනේ අනිත් පාරේ......
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අහන්න ඕනෙ "උඹේ නිවුන් සහෝදරයාගෙන් මම පාර ඇහුවොත් දෙන උත්තරේ මොකද්ද" කියල.... :D
    එතකොට කවුරු උත්තර දුන්නත් පෙන්නන්නෙ වැරදි පාර!
    patta :D
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    denagen wena wenama ahapan ayyala mallila kiyak inawada kiyala?? atta kiyana eka kiyai ekai kiyala.anit eka boruwak kiyai.dan atta kiyana ekagen kataragamata yana paaara ahaganin :D
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Aiyo ban simple ne....
    Siripaala ekek lagata gihilla ahanawa,"macho ube saho gen mama katharagamata yana paara ahuwoth u mata mona para pennawida kiyala kiyapan"...
    Aththa kiyana eka dannawa uge saho boru kiyanawa kiyala..ithin u kiyanawa me paren yanna kiyala kiyawi kiyala..ethakota e paren yanna ba ...
    Biru kiya *aka dannawa uge saho aththa kiyana bawa.eth u boru kiyana *aka ne ,u kiyanawa aru me paren yanna kiyawi kiyala....eth u kiyana para eka newei ne.
    Dan balahan un dennama kiyanne ekama para gana...oken giyoth ithin kadha suridu pihitai... He he
    Moral of the story :Dhanagena giyoth kathara gama nodana giyoth athara maga