ඔබේ මතකයේ සුවද රෑන්දුන....Obe mathakaye Suwanda Randuna

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ඔබේ මතකයේ සුවද රෑන්දුන....Obe mathakaye Suwanda Randuna

[FONT=&quot]චමින්ද හේමන්ත සුබසි[/FONT][FONT=&quot]ං[/FONT][FONT=&quot]හ…[/FONT]
[FONT=&quot]මට පාසල් සමයේදි මුන ග[/FONT][FONT=&quot]ැ[/FONT][FONT=&quot]සුන හොදම මිතුරෙක්…[/FONT]

[FONT=&quot]අදට වසර දෙකකට පෙර සිදු වූ මාරක රිය අනතුරකින් ඔහු අපෙන් සමු ගත්තා නොසිතු විදිහට…[/FONT]
[FONT=&quot]ගොඩක් දෙනෙක්ට මේ කෙටි කාලෙට හේමන්ත අමතක වෙලා….[/FONT]

[FONT=&quot]මගේ මේ කවි ස[/FONT][FONT=&quot]ැ[/FONT][FONT=&quot]මරුම ඒ ලබ[/FONT][FONT=&quot]ැදි මිතුරා වෙනුවෙන්……[/FONT]
[FONT=&quot]මතු සසරකදී ඔබට මෙවන් විපතක් නොවේවා……….[/FONT]

spghvc.jpg
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාමත් ලොකු උපහාරයක් රසික සහෝදරයා ඔබ ඔබේ මිතුරා වෙනුවෙන් කර තිබෙන්නේ..

මම එය ඔබේ මිනිස්කම හා එක්කොට හදවතින්ම අගය කරනවා...

අපට අපේ ජිවිතය පුරාවට කොතරම් නම් ලබැඳි මිතුරෝ හමුවෙනවද..

ඒත් එයිනුත් හොඳම මිතුරා කියල මං තදින්ම විශ්වාස කරන්නේ සංසාරෙන් සංසාරෙට පතාගෙන එන කෙනෙක් කියලයි.. එහෙම කෙනෙක්ගේ හදිසි වියොව දරාගන්න එයින් සිත තුල නිබඳ ගලන දුක් දහරාව වසාගන්න තවම නම් මං දන්න තරමින් සොරොව්වක් බැඳිලා නැහැ... .

ඔබේ මිතුරාට අපි නිවන් සුව පතමු!!
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
hamuweema saha wenweema jeevithe podu dharmathawayak. eka apita piliganna wenawa.
priyayangen weveema dukak.maha dukak. e dhuka math dannawa,
apuru nirmanayen oyath kiyanne e wenveema oyage hithata dhanena hati.

hoda nirnanayak sahodaraya
 
  • Like
Reactions: archirasika

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ඉතාමත් ලොකු උපහාරයක් රසික සහෝදරයා ඔබ ඔබේ මිතුරා වෙනුවෙන් කර තිබෙන්නේ..

මම එය ඔබේ මිනිස්කම හා එක්කොට හදවතින්ම අගය කරනවා...

අපට අපේ ජිවිතය පුරාවට කොතරම් නම් ලබැඳි මිතුරෝ හමුවෙනවද..

ඒත් එයිනුත් හොඳම මිතුරා කියල මං තදින්ම විශ්වාස කරන්නේ සංසාරෙන් සංසාරෙට පතාගෙන එන කෙනෙක් කියලයි.. එහෙම කෙනෙක්ගේ හදිසි වියොව දරාගන්න එයින් සිත තුල නිබඳ ගලන දුක් දහරාව වසාගන්න තවම නම් මං දන්න තරමින් සොරොව්වක් බැඳිලා නැහැ... .

ඔබේ මිතුරාට අපි නිවන් සුව පතමු!!

bohomathma stuti sahodaraya.....
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Garu karanawa oyage hageem walata Aiye. hoda mithurek wenuwen ,eyawa sihikarana eka gana.
Hamuweem wenweem kohoma unath hamu unata kenekwa mathakaye radawa ganna puluwan nam eka thama saba mithudama.

Hoda nirmanayak aiye
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
Garu karanawa oyage hageem walata Aiye. hoda mithurek wenuwen ,eyawa sihikarana eka gana.
Hamuweem wenweem kohoma unath hamu unata kenekwa mathakaye radawa ganna puluwan nam eka thama saba mithudama.

Hoda nirmanayak aiye

hmmm..hamuweem wenweem apita walak wanna bahane nangi...:yes:

jeevithe ehema tamai..call eka awa gaman yanna oni..mona karannada..?:(

thanks fr the comment darling...:yes:
 

kush12

Member
Aug 8, 2009
205
3
0
inside ma mind
[FONT=&quot]චමින්ද හේමන්ත සුබසි[/FONT][FONT=&quot]ං[/FONT][FONT=&quot]හ…[/FONT]
[FONT=&quot]මට පාසල් සමයේදි මුන ග[/FONT][FONT=&quot]ැ[/FONT][FONT=&quot]සුන හොදම මිතුරෙක්…[/FONT]

[FONT=&quot]අදට වසර දෙකකට පෙර සිදු වූ මාරක රිය අනතුරකින් ඔහු අපෙන් සමු ගත්තා නොසිතු විදිහට…[/FONT]
[FONT=&quot]ගොඩක් දෙනෙක්ට මේ කෙටි කාලෙට හේමන්ත අමතක වෙලා….[/FONT]

[FONT=&quot]මගේ මේ කවි ස[/FONT][FONT=&quot]ැ[/FONT][FONT=&quot]මරුම ඒ ලබ[/FONT][FONT=&quot]ැදි මිතුරා වෙනුවෙන්……[/FONT]
[FONT=&quot]මතු සසරකදී ඔබට මෙවන් විපතක් නොවේවා……….[/FONT]

spghvc.jpg

sebey mithrathwaya....,bohoma honda nirmaanayak ayye
 

nmps

Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    Me loke kisidu minisek sadakal jeewath wenne naa, Kedinaka ho apa atarin wenwa yanawa. Ema wenweema dukak uwath ekai soba dharmaya. Namuth ohu apa atarin wen uwath ohuge mathakayan apa atarin wenwa yanne naa.

    Attatama lassana nirmanayak wgema Saba mithu damak wenuwen karana upahaarayak
    Obe mithurata Niwan suwa !!!!
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    හැම කෙනෙක්ටම මෙහෙම අකාලයේ අහිමි වුනු මිතුරන් ඇති..මටත් හිටියා...සංවේගය දනවන හොඳ නිර්මාණයක් සහෝ..සුභ පැතුම්!
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    63.20EUR 2009 Nouvelle SHOX NZ en Blanc et Or WG29 Voici une paire de nike shox NZ chaussures pour hommes. Ce NIKE SHOX TORCH chaussures a les caract?ristiques suivantes: Carbon fiber-plaque de 60.80EUR Chaussure NIKE SHOX en Blanc et Bleu WL12 Voici une nette modes de Nike chaussures shox. La meilleure chaussure tn la route comme la Nike Air Max h?ritage continue. Complet syst?me de la?age 63.20EUR Chaussure NIKE SHOX NZ en Noir AB27 Cette paire de NIKE SHOX NZ est chaud en maintenant la demande. Il est connu de nous tous que nike shox NZ est la bienvenue dans le monde entier. 62.40EUR Chaussure NIKE SHOX NZ en Noir et Rouge BR22 Chaussures shox avec logo Nike Swoosh sont tr?s convenable pour tout le monde, en particulier pour les v?tements. Offrez-vous une paire de chaussure 61.60EUR Chaussure Nike SHOX NZ Sneaker Homme en Rouge et Blanc RW05 Comme vous pouvez le voir, il s'agit d'une paire de chaussures shox classique . Si vous souhaitez poursuivre la mode, nike shox NZ sont votre 60.00EUR Chaussure SHOX NZ en Blanc AW08 Les nike shox NZ est un design tr?s tendance. Cette conception avanc?e pied porte la technologie pour un maximum de confort et de protection. 63.20EUR Chaussures SHOX NZ en Argent blanc SW28 Cette paire de NIKE SHOX NZ est chaud en maintenant la demande. Il est connu de nous tous que nike shox NZ est la bienvenue dans le monde entier. 63.19EUR 60.03EUR Chaussures SHOX NZ II hommes NIKE en Noir et Or BGB04 Comme vous pouvez le voir, il s'agit d'une paire de chaussures shox classique . Si vous souhaitez poursuivre la mode, nike shox NZ sont votre 60.80EUR CLASSIQUE Chaussure NIKE SHOX NZ en Blanc et Noir WB02 Les nike shox NZ est popuar ? la plupart des Nike funs. Cette conception avanc?e pied porte la technologie pour un maximum de confort et de 63.20EUR CLASSIQUE NIKE SHOX NZ en Blanc et Rouge WR23 Les nike shox NZ est popuar ? la plupart des Nike funs. Cette conception avanc?e pied porte la technologie pour un maximum de confort et de 61.60EUR Homme NIKE SHOX NZ en Blanc et Bleu LW11 Comme vous pouvez le voir, il s'agit d'une paire de chaussures shox classique . Si vous souhaitez poursuivre la mode, nike shox NZ sont votre 63.20EUR Hommes NIKE SHOX NZ en Blanc et Bleu LW26 Chaussures shox avec logo Nike Swoosh sont tr?s convenable pour tout le monde, en particulier pour les v?tements. Offrez-vous une paire de chaussure Reviews 63.20EUR Hommes NIKE SHOX NZ en Noir et Argent BW07 Il est connu de nous tous que chaussures shox est la bienvenue dans le monde entier. Si vous souhaitez poursuivre la mode, nike shox R4 est 63.99EUR NIKE Hommes Chaussures shox NZ en Blanc et Or WG01 Acheternike shox NZ chaussures ? un tarif r?duit. Comme vous le savez, nike shox NZ sont populaires dans le monde entier maintenant. Si vous Reviews 61.59EUR NIKE SHOX NZ CLASSIQUE en Noir AB18 Les nike shox NZ est popuar ? la plupart des Nike funs. Cette conception avanc?e pied porte la technologie pour un maximum de confort et de 63.20EUR NIKE SHOX NZ Dollars Hommes Sneaker en Argent gris WSG06 Il s'agit d'une paire de chaussures shox . Maintenant, chaussure nike shox est disponible ? un prix discount, acheter aujourd'hui et de recevoir des 61.59EUR NIKE SHOX NZ en Noir et Rouge BR20 Cette paire de NIKE SHOX NZ est chaud en maintenant la demande. Il est connu de nous tous que nike shox NZ est la bienvenue dans le monde entier. 63.19EUR NIKE SHOX NZ II en Blanc et Noir et Rouge WRB03 Les nike shox NZ est popuar ? la plupart des Nike funs. Cette conception avanc?e pied porte la technologie pour un maximum de confort et de 61.59EUR NIKE SHOX NZ II en Noir et blanc et rouge BWR01 Les nike shox NZ est popuar ? la plupart des Nike funs. Cette conception avanc?e pied porte la technologie pour un maximum de confort et de 62.40EUR NIKE SHOX NZ Nouvelle Sneakers Homme en Argent blanc SW25 Acheternike shox NZ chaussures ? un tarif r?duit. Comme vous le savez, nike shox NZ sont populaires dans le monde entier maintenant. Si vous

    dont post your shitz here...:angry::frown: