ඔබේ මව්බිම සිංහලයි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,723
    113
    Mahanuwara
    ඔබේ මව්බිම සිංහලයි

    picture.php

    ඔබේ මව්බිම සිංහලයි - ඔබේ මව්බස සිංහලයි
    ඔබ උපන් රට හදවතයි - පුතේ මව්බස ප්‍රාණයයි

    සුළං ‍රැල්ලේ හමන මල්පෙති - මල් විමානේ බිලිඳු හස‍රැලි
    සුවඳ කිරි සුවඳකට මුසුවේ - පුතුගේ සිරුරේ සිංහලේ

    ගලා බසිනා සිහිල් දිය‍රැලි - පවස නිවනා විලස ලොව නිති
    අනාගතයේ මිනිස් ගුණ ඇති - පුතෙක් වනු මැන සිංහලේ

    උදාගිර හිරු උදාවන තුරු - ඔබට අම්මා කෙනෙක් ලොව ඇති
    ඔබේ ලක්මව රකින එක නිති - පුතුගේ යුතුකම සිංහලේ

    අතට ගත් අසිපතියි එඩිතර - සිංහයා දු‍ටුවද පුතේ
    සිංහ ධජයේ එඩිය ලබමින් - පෙරමුණට යනු මැන පුතේ

    මෙක කිසි කෙනෙක් අහලා තියා කියවලා තියනවත් කියලා මම නම් හිතන්නෙ නැ,මෙක මට දාන්න හිතුනේ එළකිරියේ ත්‍රෙඩ් එකක් දැකලා,මෙකේ මුල් ගායනය සුජාතා අත්තනායක
    ගෙන්,තනුව දමිල ජාතිකයෙක් වු එම්.කේ රොක්සාමි මාස්ටර්ගෙන්,පදමාලාව ධර්මසිරි ගමගේගෙන්-ගීතය ගායනා කලේ සුරයන්ගෙත් සුරයා චිත්‍රපටයට.
     
    Pabodha_123

    Junior member
  • Mar 28, 2009
    438
    14
    18

    Menna macho sinduwa

    http://youtu.be/1eFD4rYaNW8
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes:ගොඩාක් අයට ඕක අමතකයිනෙ ඉතින්.ඉස්සර කිව්වේ වැදූ මවත්..ඉපදුනු රටත් දිවි දෙවෙනිකොට රකින්න කියලා.දැන් ඉන්න අය ඕවා අහලවත් තියේද දන්නේ නෑ.:(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,723
    113
    Mahanuwara
    @ Pabodha_123

    අන්න හරි මෙක තමා සහෝ,රෙප් දෙන්න මට රෙප් පවර් එකක් නැ (0) වෙලා.

    @ ashmi

    :yes: ඔක සංස්කෘත ශොලොකයක්, "ජනනි ජන්මභුමිස්ච ස්වර්ගාධපි ගරියසි" මෙකෙන් කියවෙන්නෙ වැදු මවත් මව් රටත් සියළු දෙට වඩා ඉහලයි කියලා.