රනිලා මේක කියලා දැන් තව බදු ටිකක් වැඩි කරනවා ලොවෙත්
ඇමරිකාව , ඉන්දියාව කැමති නැ කොන්ද තියෙන නායකයෙක් අපෙ වගේ රටවල බලේට එනවට... උන්ට පුලුවන් ඕනම දෙයක් වෙනස් කරන්න....

ඇමරිකාව , ඉන්දියාව කැමති නැ කොන්ද තියෙන නායකයෙක් අපෙ වගේ රටවල බලේට එනවට... උන්ට පුලුවන් ඕනම දෙයක් වෙනස් කරන්න....

අනේ මෙහෙමත් මෝඩ සින්හලු . චීනෙ ස්ට්රින්ග් ඔෆ් පර්ල් ප්රොජෙක්ට් එක නවත්තන්න ඇමරිකාව ඕන මිලක් ගෙවයි . මන් හිතන්නෙ ඒක නවත්තන්න හරි කල් අරින්න හරි ඇමරිකාව ඉත්තෙක් විදිහට ලංකාව භාවිතා කරා . හැබැයි චීන ඊට වඩා කපටියි . ඌ මේ ආණ්ඩුවත් ඇල්ලුව . 

ඉන්දියාව ඇමරිකාව කැමති උන්ට පක්ශ නායකයෙක් එනවට . චීනෙ කැමති උන්ට කැමති නායකයෙක් එනවට . නැතිව උන් කොන්දයි උඩ රැව්ලයි හොයන්නෙ නෑ .අනේ මෙහෙමත් මෝඩ සින්හලු . චීනෙ ස්ට්රින්ග් ඔෆ් පර්ල් ප්රොජෙක්ට් එක නවත්තන්න ඇමරිකාව ඕන මිලක් ගෙවයි . මන් හිතන්නෙ ඒක නවත්තන්න හරි කල් අරින්න හරි ඇමරිකාව ඉත්තෙක් විදිහට ලංකාව භාවිතා කරා . හැබැයි චීන ඊට වඩා කපටියි . ඌ මේ ආණ්ඩුවත් ඇල්ලුව .
දැන් ඇමරිකාව තනියම වෙලද යුද්දෙ පටන් අරන් තියෙන්නෙ . බලමු සමහර විට ලංකාවෙ අපිට පුලුවන් වෙයි චීනෙ ගිහින් හිගාකන්න .
උන්ට පක්ෂ වෙන්න ඉතින් අනිවා කොන්දක් නැති නායකයෙක් වෙන්නම ඔනේ බන්. නැත්නම් උන් දාන සෙල්ලම් නොතේරෙන එවුන් බලේට එනවා නෙවේනේ... කොන්දක් නැති කමට එසේය ස්වාමීනි කියනව මිස
එහෙනම් දෙගොල්ලන්ටම කොන්දක් නෑ. එක්කෙනෙක් කරේ කොමියුනිස්ට් රටවල් වලට අල්ලපු එක අනිත් උන් කැපිටලිසම් රටවල් වලට අල්ලනව දැන් . ඒ අතරදි ඇත්තටම එක කදවුරකට නැති සින්ගපූරුව වගේ රටවල් ඉහලට යනව .
නැ මචන් එහෙම කියන්න කුහක වෙන්න හොද නෑ.... ප්රභාකරන් බේරගන්න මිලිබෑන්ලා එන වෙලාවේ කොන්ද නැති පාලකයෙක් හිටියනම් අනිවා උන්ට ඕන දේ කරගන්නවා... අනික ණය නැතිව අපේ රටවලට වැඩක් කරන්න කොහෙන්ද සල්ලි... එක්කෝ උන් ... එක්කෝ මුන්.... තෝරගන්න වෙනවා.... එතනදි මහින්ද ඇමරිකාව තේරුවානම් උන්ගේ රූල්ස් එක්ක කවදාවත් සංවර්ධන වැඩ කරන්න වෙන්නේ නෑ....
ඇමරිකාව , ඉන්දියාව කැමති නැ කොන්ද තියෙන නායකයෙක් අපෙ වගේ රටවල බලේට එනවට... උන්ට පුලුවන් ඕනම දෙයක් වෙනස් කරන්න....
Ow 2020 american karayek janadhi pathi.karanna un full try 1ka

කොහොමද පොන්නය ජනාධිපති උනාම ආසයි නේද උබල.. 
මහින්දට ගෙදර යන්න උනේ ඔය වැඩ නිසා බන්... චීනෙට දුනන නිසා.... කවෘකරත් වරද වරද මය්
ඒකය මගේ ප්රතිපත්තිය....

නෑ මචන් ඔය බලකදවුරු දෙකෙන් එකක් වත් තව රටක් දියුනු වෙනවට කැමති නෑ . එහෙම කැමති නම් චීනෙන් අඩු පොලී ණය දෙන්න තිබ්බනෙ . හොදම දේ එක පැත්තකටවත් නැතුව නොබැදි පිලිවෙතේ ඉන්න ඕන . සිරිමාවෝ මැතිනිය කරා වගේ . චීනෙ කියන්නෙ හොද රටක් නෙමෙයි . අප්රිකානු සන්ගමේට ණයට හදල දීපු බිල්ඩින් එකේ කතාව එහෙම හොයාගෙන කියවපන් . ලංකාව වත් රනිල්වත් සිරිසේනවත් මහින්දවත් නෙමෙයි මේ ලෝකෙ . අපි නිකන් පොඩි ඉත්තො විතරයි අනිත් උන්ගෙ ඕන එපාකම් වලට පාවිච්චි කරන . ඇමරිකාව , චීනෙ කොහොමද පොඩි දුප්පත් රටවල් කොල්ලකන්නෙ කියල මට මේකෙ පිටු ගානක් උනත් ලියන්න පුලුවන් .
හැබැයි තව එකක් තියනව ඇමරිකානුවාදී රටක් නොදියුනුව තියෙන්නෙ නෑ කවදාවත් . හැබැයී චීනෙට පක්ශ නම් සම්භාදක වලින් අනාතවෙච්ච රටවල් තියෙන්නෙ. මොකද චීනෙත් පුලුවන් තරම් ඒ රට හූරගෙන කන ප්රතිපත්තියක ඉන්නෙ . උන්ට තියන එකම ඒම් එක වෙලදාම විතරයි
පක තමයි පොන්න රනිලට ගෑනිට ගහල ළමයෙක් හදාගන්ඩ බැරි උනෙත් චීනෙ නිසා කියයි...පොන්න රනිලගෙ නොහැකියාව උබලට පේන්නෙම නැ..

. තෝත් අර අට පාස් නැති පිම්පිවංශට කඩේ යනගමන් ගෝඨ ජනාදිපතිවෙයි කියල බයේනෙ ඉන්නෙ . මොක්ද ගෝඨ ආවහම ඒවගේ නූගත් හැත්ත එලවල දැම්මහම උබල වගේ පට්ටි ගොන්නුන්න්ගෙ ජොබ් එක නැතිවෙනවනෙ කැලෑ පත්තරේ තිබ්බම වැරදි කරුවෙක් වෙනවද මරි තියරි..![]()