ඔබේ රහස් හොරාගන්න Flashlight Apps

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    thanx 4 sharing bro...:dull::dull::dull::dull:
    ;)

    හොද වැඩේ android අනාථයින්ට
    :frown::P
    oya iphone da :rofl:

    ඉතින් බන් ගූගල් ඇප්ස් වලට දාන්නේ ඔව්ව චෙක් කරල නෙමේද?
    ekane
    Tiny flash light eka permission illanne naha one nati .ona app ekak install karanna kalin permission illanne monada ,one nati permission illana app install karanna epa
    :yes:

    no Flash---im SAFE ! ! !
    :yes:good
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    play store එකේ තියෙන ගොඩක් flashlight app වල size eka 1mbවලට වඩා වැඩි
    ඒකියන්නේ ඒ app එකේ flashlight එකට අමතරව තව දේවල් වලට code කරල තියෙනව

    flashlight app එක විතරක් 35Kb විතර වෙන්නේ

    :oo:
     
    ;):yes: