ඔබේ ලිංගිකත්වය මොකක්ද කියලා දැනගන්න කරුණ

Gihan678

Member
Jan 13, 2019
29
2
0
එතකොට කෝ මේවා ???

1. Lesbian (සමලිංගික ගැහැණු)
2. Gay (සමලිංගික පිරිමි)
3. Transexual (සංක්‍රාන්තික)

I think this post is lacking in these sexual orientations. :confused:
 
Last edited:

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oya ehmda?

    tpeM51T.jpg
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අනේ මංදා බං හිතුවොත් ඕවා වෙනස් කරන්න පුළුවන් නේද?කොලු සීන් නම් ඇත්තටම ආදරේ ම නෙමෙයි මම හිතන්නෙ
    බයි එවුනුත් එහෙම තමයි. ඒකනෙ එකක් තියන් ඉන්න බැරි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එළකිරි එකේ නං ගොඩක් ඉන්නෙ තිහ පැනපු "අත්සෙක්ශුවල්" පොරවල්. උන්ගෙන් නම් කාටවත් කරදරයක් නෑ. ගෙදර එවුන්ට හදිස්සියකට බොගක් දාන්න කකුස්සියට යන්න බැරි එක විතරයි. :cool: