ඔබේ වගකීම - Save the Buddhism for Future

කාලකන්ණි යක්කු උන්..:angry::angry: තමතමන්ගේ හෙළුව වහගන්න, මිත්‍යා දෘස්ටික, මූලධර්මවාදි බහුජාතික සමාගම් බුදුරජානනන් වහන්සේගෙ රුව යොදලා තමන්ගෙ නිෂ්පාදන වෙළඳපොලට යවලා නිර්මල බුදු දහමට නිගා දෙනවා:frown:.ඕකුන්ගේ පසුබිම ගැන හොයලා බැලුවහම තේරුම් ගන්න පුළුවන් උන්ගේ පරමාර්ථය මොකක්ද කියලා,මේ වගේ දෙවල් නතර කරන්න ලෝකය පුරා විසිරිලා සිටින බෞද්ධයන් එකතු වෙන්න ඕනේ..