Mahesh Senanayake 2020 🇱🇰

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,198
    5,586
    113
    ගෙදර/බෝඩිමේ
    copied..................
    ආදරණිය සගය... වඩාත් සුන්දර වූ ලංකාවක්‌ උදෙසා පක්‍ෂ දේශපාලනයෙන් නොකිළිටි වූ නිවැරදි මිනිසෙකුට සහාය දැක්වීමට ඔබ ගත් තීරණයට උත්තමාචාර කරන්නෙමු... ඔබේ තීරණය පෞද්ගලික ලාබ ප්‍රයෝජන වලින් ඔබ්බට ගිය එකකි.. පාරම්පරික ගතානුගතික අදහස් ඉක්මවා යමින් අදීන නිවහල් තීරණයක් ඔබ ගෙන ඇත... ඔබ බහුතර ශ්‍රී ලාංකිකයාට වඩා ගවු ගණනක් ඉදිරියෙනි....

    ගැටළුව ඇත්තේ ද එතැනය ....

    අවාසනාවකට 30% කට ආසන්න දෙමළ හෝ මුස්ලිම් පුරවැසියා එසේ සිතන්නේ නැත... කැපුවත් නිල් හෝ කැපුවත් කොළ හෝ පාක්ෂිකයා එසේ සිතන්නේ ද නැත.... එම නිසාම බිම් මට්ටමේ සංවිධාන ශක්තියක් නොමැති පක්ෂයක් 50% ඉක්මවා චන්ද ගැනීම කෙතරම් යථාර්ථ වාදී දැයි සිතන්න....

    එම නිසාම නොවැම්බර් 17න් පසු ඔබට නැවතත් ඔබ කැමති වුවත් අකමැති වුවත් සජිත් ප්‍රේමදාස හෝ ගෝටාභය රාජපක්ෂ ජනාධිපති වන රටක සිටීමට සිදුවේ....
    දෙදෙනාම නරක නම් ඔබ ඔවුන් දෙදෙනාගෙන් එක් කෙනෙකුටවත් චන්දය නොදී සිටීමෙන් කර ඇත්තේ වඩා නිවැරදි ක්‍රියාවක් නේද,,,ඔබ මගෙන් අසාවි ..
    නැත..
    දෙදෙනාගෙන් වඩා නරක පුද්ගලයා ජනාධිපති වුවහොත්, එසේ වීම වැලැක්වීම සදහා සාපේක්ෂව දෙදෙනාගෙන් වඩා යහපත් පුද්ගලයා උදෙසා භාවිතා කළ හැකිව තිබූ චන්දය ඔබ අපතේ හැර ඇත....

    ඔබේ චන්දය වැදගත්ම චන්දය වන්නේ මෙවර ප්‍රථිපලය තීරණය වන්නේ පාවෙන චන්ද මත බැවිනි...

    මෙතැනින් එහාට මම යමක් නොකියමි.. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ හැසිරීම, ප්‍රතිපත්ති, ඔවුන් මෙහෙයවන සංවිධාන, පෙර ක්‍රියාකාරකම් සසදන්න...ඔවුන් දෙදෙනා අතුරින් වඩා බුද්ධිමත්, තීක්ෂණ කවුදැයි සිතන්න.. ඔබටත් මටත් යහපත් රටක් සැදීමට හැක්කේ කාටදැයි සිතන්න... ඔහුට පක්ෂව චන්දය දීම දෙදෙනාගෙන් වඩා නරක පුද්ගලයා බලයට ඒම වැලක්වීමට පිටු වහලක් වෙනු ඇත...
    එළැබෙන මහා මැතිවරණ දී අපි එක් වෙමු.. දැනට TNA සහ මුස්ලිම් කොන්ග්‍රසය සතු පාර්ලිමේන්තුවේ තීරක බලය NPM NPP වෙත ලබා දෙමු....එය රට වෙනුවෙන් හොදම තීරණය වෙනු ඇත.එය කළ නොහැක්කක් නොවේ...
    නොඑසේනම් 2020 න් පසු නරකතම අපේක්ෂකයා කරණ සෑම ඔලොමොට්ටල ක්‍රියාකාරකමට ඔබද වක්‍රව දායක වූවා වෙනු ඇත....
    මම 100%ක් නිවැරදි යයි ද මගේ මතය පිළිගත යුතු යැයි ද බල කරන්නේ නැත.නමුත් මෙය කෝටි 2ක ජනතාවගේ ඉදිරි වසර 5 පිළිබද තීරණයක් නිසා. යළිත් වතාවක් සිත බලන්නැයි ඔබෙන් ගෞරවයෙන් ආයාචනා කරමි...
    NPM හෝ NPP අපේක්ෂයා ජයග්‍රණය කෙරේ යැයි ඔබ තදින්ම විශ්වාස කරන්නේ නම්... මහා පාරට වැඩ පොලට ගොස් මිනිසුන් සමග කතා කරන්න.. දෙමල මුස්ලිම් මිනිසුන් සමග කතා කරන්න.. වයස අවරුදු 40 60 ය සමග කතා කරන්න.. කම්කරුවන් ගොවියන් ධිවරන් සමග කතා කරන්න.......
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,434
    113
    9
    කටුකරෝලගම
    "එළැබෙන මහා මැතිවරණ දී අපි එක් වෙමු.. දැනට TNA සහ මුස්ලිම් කොන්ග්‍රසය සතු පාර්ලිමේන්තුවේ තීරක බලය NPM NPP වෙත ලබා දෙමු....එය රට වෙනුවෙන් හොදම තීරණය වෙනු ඇත" :yes:
     
    • Haha
    Reactions: luk3r

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,260
    37,092
    113
    දින්නත් එකයි නැතත් එකයි. බයියොන්ව අවුස්සන්න තියෙන චාන්ස් එකෙන් ප්‍රයෝජනයක් ගනින්. ආයි එන්නෙ 2025දි.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,198
    5,586
    113
    ගෙදර/බෝඩිමේ
    "එළැබෙන මහා මැතිවරණ දී අපි එක් වෙමු.. දැනට TNA සහ මුස්ලිම් කොන්ග්‍රසය සතු පාර්ලිමේන්තුවේ තීරක බලය NPM NPP වෙත ලබා දෙමු....එය රට වෙනුවෙන් හොදම තීරණය වෙනු ඇත" :yes:
    #Fact
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    2,973
    2,091
    113
    "එළැබෙන මහා මැතිවරණ දී අපි එක් වෙමු.. දැනට TNA සහ මුස්ලිම් කොන්ග්‍රසය සතු පාර්ලිමේන්තුවේ තීරක බලය NPM NPP වෙත ලබා දෙමු....එය රට වෙනුවෙන් හොදම තීරණය වෙනු ඇත" :yes:

    :cool::cool::cool:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,707
    1
    42,159
    113
    චූවගෙ රෑෂ් එකේ
    දින්නත් එකයි නැතත් එකයි. බයියොන්ව අවුස්සන්න තියෙන චාන්ස් එකෙන් ප්‍රයෝජනයක් ගනින්. ආයි එන්නෙ 2025දි.

    බයියො නෙමෙයි රට ගැන හිතන්න. උබටත් මටත් අපි හැමෝටම ජීවත් වෙන්න තියෙන මේ රටනෙ. සිංහල ඡන්ද කැඩෙන්න දෙන්න එපා. දැනට දූර දර්ශී නායකයෙකුට ඉන්නෙ ගෝඨා විතරයි.:)
     
    • Haha
    Reactions: Identity

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,260
    37,092
    113
    බයියො නෙමෙයි රට ගැන හිතන්න. උබටත් මටත් අපි හැමෝටම ජීවත් වෙන්න තියෙන මේ රටනෙ. සිංහල ඡන්ද කැඩෙන්න දෙන්න එපා. දැනට දූර දර්ශී නායකයෙකුට ඉන්නෙ ගෝඨා විතරයි.:)
    :(:(
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,654
    2,088
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    "එළැබෙන මහා මැතිවරණ දී අපි එක් වෙමු.. දැනට TNA සහ මුස්ලිම් කොන්ග්‍රසය සතු පාර්ලිමේන්තුවේ තීරක බලය NPM NPP වෙත ලබා දෙමු....එය රට වෙනුවෙන් හොදම තීරණය වෙනු ඇත" :yes:

    ඔය උන් දිනන ආසන කොහොමද සිංහල එකෙක් දිනන්නේ :no:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,316
    12,766
    113
    Kottawa
    mama nam gota ta nodi inna ekama hethuwa u dinnama 21 siddiya unata passe hina wechcha kalakanni we$ika puthala tika aaye parliament eke anith paththen gihin wadi wena nisa.. :sorry: :sorry: :sorry:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,434
    113
    9
    කටුකරෝලගම
    ඔය උන් දිනන ආසන කොහොමද සිංහල එකෙක් දිනන්නේ :no:
    උන් දිනන ආසන අපිට අපිට ගන්න බෑ ඒවා උන් තියාගත්තු දෙන් :yes:

    පාර්ලිමේන්තුවේ නිකන් කකා බිබී ඉන්න විවාදයක් දවසට පැත්ත පලාතේ එන්නෙ නැති කියන ඕන දේකට අත උස්සන වැඩකට නැති සෙට් එක වෙනුවට මේ වගේ අයට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්තාව දෙමු :yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,198
    5,586
    113
    ගෙදර/බෝඩිමේ
    හෙනයා;24809109 said:
    mama nam gota ta nodi inna ekama hethuwa u dinnama 21 siddiya unata passe hina wechcha kalakanni we$ika puthala tika aaye parliament eke anith paththen gihin wadi wena nisa.. :sorry: :sorry: :sorry:

    මොන හුකන ලොජික් එකක්ද බං ඒ? දැන් ගෝටට නොදී / සජිත්ට දීලා/ මහෙශ්ට දීලා හෝ එකෙකුටවත් උබ වෝට් කරේ නෑ කියල උන් පාර්ලිමන්ට් නොයා ඉදීවිද? ඕකට තමයි බං කියන්නෙ නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයක් ඕන වෙනව කියල :lol::lol::lol:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,198
    5,586
    113
    ගෙදර/බෝඩිමේ
    උන් දිනන ආසන අපිට අපිට ගන්න බෑ ඒවා උන් තියාගත්තු දෙන් :yes:

    පාර්ලිමේන්තුවේ නිකන් කකා බිබී ඉන්න විවාදයක් දවසට පැත්ත පලාතේ එන්නෙ නැති කියන ඕන දේකට අත උස්සන වැඩකට නැති සෙට් එක වෙනුවට මේ වගේ අයට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්තාව දෙමු :yes:

    anna point eka :yes: munta therenne nadda ban thambi tamil set eka arunama wena sinhala wikalpayak swadiinawa parliament eke inna eke wasiya enne apitamai kiyala :dull:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,198
    5,586
    113
    ගෙදර/බෝඩිමේ
    Mahesh Senanayake 2020 🇱🇰 09-30-2019 10:18 AM brotherhood +
    ඔන්න ඉතිං සජිත් ප්‍රේමදාසගේ වහල්ලු ටික මගේ රෙප් කපන්න පරං අරං.. :lol: කාරි නෑ කාරි නෑ කැරි ඕන් කැරි ඕන්... ඇත්ත කොහොමත් තිත්තයි බං :P
     
    • Like
    Reactions: asylum

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,316
    12,766
    113
    Kottawa
    මොන හුකන ලොජික් එකක්ද බං ඒ? දැන් ගෝටට නොදී / සජිත්ට දීලා/ මහෙශ්ට දීලා හෝ එකෙකුටවත් උබ වෝට් කරේ නෑ කියල උන් පාර්ලිමන්ට් නොයා ඉදීවිද? ඕකට තමයි බං කියන්නෙ නොකෙරෙන වෙදකමට කූන්දුරු තෙල් ඕන වෙනව කියල :lol::lol::lol:

    ekata thama naga ge wade kriyathmaka karanna one kiyanne.. dan ithin kiyawanna epa "karanna ba" baila.. thama hariyata prasiddiye ekek oppu karala na karanna ba kiyala.. :nerd::nerd:

    anika me depirisa awurudu 71 k thisse niithiya unta one widihata nawapu eke hoda dekata nawanna berida? :dull::dull:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,989
    5,171
    113
    "එළැබෙන මහා මැතිවරණ දී අපි එක් වෙමු.. දැනට TNA සහ මුස්ලිම් කොන්ග්‍රසය සතු පාර්ලිමේන්තුවේ තීරක බලය NPM NPP වෙත ලබා දෙමු....එය රට වෙනුවෙන් හොදම තීරණය වෙනු ඇත" :yes:

    :yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,198
    5,586
    113
    ගෙදර/බෝඩිමේ
    හෙනයා;24809136 said:
    ekata thama naga ge wade kriyathmaka karanna one kiyanne.. dan ithin kiyawanna epa "karanna ba" baila.. thama hariyata prasiddiye ekek oppu karala na karanna ba kiyala.. :nerd::nerd:

    anika me depirisa awurudu 71 k thisse niithiya unta one widihata nawapu eke hoda dekata nawanna berida? :dull::dull:

    uba kiyana de poddak pahadili madi, mokadda nagage wade?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,392
    6,401
    113
    බයියො නෙමෙයි රට ගැන හිතන්න. උබටත් මටත් අපි හැමෝටම ජීවත් වෙන්න තියෙන මේ රටනෙ. සිංහල ඡන්ද කැඩෙන්න දෙන්න එපා. දැනට දූර දර්ශී නායකයෙකුට ඉන්නෙ ගෝඨා විතරයි.:)


    Moka awath apita arala yanawa bn
    boru balaporoththu thiyaganna epa.
    gota awilla rata hadai kiyala