ඔබේ විකල්පය කාටද ජනාධිපතිවරණය 2024

කාටද දෙන්නේ??

  • මහේශ් සේනානායක

    Votes: 4 7.0%
  • රොහාන් පල්ලේවත්ත

    Votes: 3 5.3%
  • නාගානන්ද කොඩිතුවක්කු

    Votes: 12 21.1%
  • මේපාරත් ගෝටටම දෙනවා.

    Votes: 38 66.7%

  • Total voters
    57

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දෙන්නම එකනෙ,.. මහේශ් ඩුබායි ගිහින් සුද්දගෙ අගුපිල් අතුගානව, පැතුම ඒරොප්පෙ ඉදන් ඉදන් සුද්දිගෙ අගුපිල් අතුගානව..🤣🤣🤣
    මගේ පොයින්ට් එක මම කියල තියෙන්නේ. අයෙ කියවල බලන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ පොයින්ට් එක මම කියල තියෙන්නේ. අයෙ කියවල බලන්න
    මම කිවෙ මග පොයින්ට් එක, පිටරට ඉදන් ෆේක්බුක් එකෙන් දගලන ෆේස්බුක් දේශපාලකයො හොදයිද???🤭🤭🤭
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම කිවෙ මග පොයින්ට් එක, පිටරට ඉදන් ෆේක්බුක් එකෙන් දගලන ෆේස්බුක් දේශපාලකයො හොදයිද???🤭🤭🤭
    මම දන්නා විදියට පැතුම් වැඩිදුර ඉගන ගන්න පිටරට ගිහින් ඉන්නේ.
    ඌ මහේෂට වැඩ fb එකේ හරි ඇක්ටිව් කියල මම කිව්වේ. එතනින් එහාට දෙයක් මම දන්නේ නැ
    විකල්ප හොයන එකෙක්ට උත් ඔප්ෂන් එකක් තමා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ රටේ ජන්දෙ දෙන්න තෝරන්න ඕනි නෑ. හොඳ එවුන් නැ. කොයි එකා ආවත් එකයි.
     

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    CANZUK Passport

    1629611078336.jpeg