Questions ජනාධිපතිවරණය - (2024 සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

  • අනුර කුමාර සහෝදරයා

    Votes: 74 70.5%
  • රනිල් වික්‍රමසිංහ උතුමාණන්

    Votes: 23 21.9%
  • සජිත් ප්‍රේමදාස මැතිතුමා

    Votes: 4 3.8%
  • නාමල් රාජපක්ෂ මයා

    Votes: 3 2.9%
  • වෙනත් ඕනෑම අයෙක්

    Votes: 1 1.0%

  • Total voters
    105
  • Poll closed .

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    1000016414.jpg
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    කොච්චර poll දැම්මත් අනුර දිනනවනේ. මේකේ බය්යෝ ටෝය්යෝ රෙන විදිහට හොදටම මදි impact එක:(
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේකේ රනිල් වික්‍රමසිංහ උතුමාණන්ට රෙදි නැතුව කඩේ යන උන් පව් අප්පා. Poll එකක් දැම්මම හැමදාම ඇප නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේකේ රනිල් වික්‍රමසිංහ උතුමාණන්ට රෙදි නැතුව කඩේ යන උන් පව් අප්පා. Poll එකක් දැම්මම හැමදාම ඇප නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Sirawata dawasata anurayata banala thread watenawa porata against votes walata wada :lol:
     
    • Like
    Reactions: Heroic