එල එල උම්මියො..තව ජුන්ජක් රෑ වෙලාම බලන්න ඕනි..
REP 20+

SAMPATH CHAMINDA DE SILVA කියලා කෙනෙක් ඒ යූටියුබ් වීඩියෝවට මෙහෙම කමෙන්ටුවක් දාලා තියෙනවා:
"මොනවද මේ තුච්ච මාර දූතයා කියවන්නේ මරු විකල් වෙලාද ...? සාසනය තුල ඉදන්ම සාසනය වනසන කඳපනුවා"
Skylark
රහත් වේශය බොඳවී සැබෑ පෘතග්ජන ස්වභාවය එලිවීම ..
කෝ අර අරියඥාන රහත් කියමින් එලකිරියේ ඩෙඟා නැටු සෙට් එක? නිර සතුන් යන මඟ ඔස්සේ ත්‍රෙඩ් එකට් කිපී බැන වැදුනු මහත්වරු කෝ අනේ?