ඔබේ වෙළද ව්‍යාපාරයට නියම මෘදුකාංයක් .

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    මචන් මේක උබ දැන ගෙන කරනවාද නොදැන කරනවද දන්නෙ නැහැ! ඒ උනත් මේ තියෙන්නෙ ටූල් පැක් එකක්....... මේක ඉන්ස්ටෝල් කරන තරමට උඹට හෝ මේ පැක් එක අයිති එකාට සල්ලි ලැබෙනවා! ලැබෙන්න උඹට නම් අපිට සතුටෙන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ලංකාවෙම එකෙක්ට නෙ ලැබෙන්නෙ කියලා. ඒත් පැක් එක උඹේ නෙමේ නම් මචන් මේක අයින් කරලා සොෆ්ට්වෙයා එකේ සෙටප් එක විතරක් අප් කරපන්
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    big-thumbs-up-smiley-emoticon.gif