ඔබේ වෙළද ව්‍යාපාරයට නියම මෘදුකාංයක් .

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
ඔබේ වෙළද ව්‍යාපාරයට නියම මෘදුකාංයක් .

ඔබ වෙළද ව්‍යාපාරයක සිල්ලර කඩයක ආදී හිමිකරුවෙකු වන්නට පුළුවන්. එදිනෙදා ගණන් තැබීම් බිල්පත් නිකුත් කිරිම්, කොටේෂන් නිකුත් කිරීම් ආදී කටයුතු අතින්ම කිරීම ඉතා අපහසු වෙහෙසකර කාර්යයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. සදහා පරිගණකය භාවිතා කරන්නට පුළුවන් වුනත් අපි හොයන විදියේ නිකන් දෙන Billing Software නෑනෙ. මේ මෘදුකාංගය එයට හොද විකල්පයක් වේවි. එදිනෙදා ලාභ අලාභ ආදී රිපෝට් ගණනාවක්ම මෙයින් ලබා ගත හැකි.
හැබැයි මේක නිකන් දෙන්නෙ නෑ. ඔබේ පහසුව තකා Crack ෆයිල් එකත් එක්කම බා ගන්න පුළුවන් විදියට වැඩේ සෙට් කරන්නම්. Torrent Link එකක්.



  • මෙන්න කොටන්න ඕන තැන
  • සයිස් එක = 12.1 MB
  • 100% ක් වැඩ
  • සයිට් ලින්ක් එක
  • අලුත්ම සංස්කරණයයි මේ
  • වින්ඩෝස් 7 එක්කත් වැඩනේ ඉතිං
* ඔබ Download කරගත් ෆෝල්ඩරය පහත අයුරින් පෙනේවි

View attachment 34118

* kbilling_istaller ඩබල් ක්ලික් කර මෘදුකාංගය ස්ථාපනය කරන්න

* අනතුරුව මෘදුකාංගය විවෘත කරන්න. එවිට පහත ආකාරයේ මෘදුකාංගය Register කරන මෙන් දන්වමින් තිරයක් ලැබේවි.

View attachment 34119

* මෙය වසා දමා Desktop එක මත ඇති kBilling අයිකනය මත Right Click කර Open file Location තෝරා Instalation පාත් එක සොයා ගන්න.

View attachment 34120

* දැන් ඔබ Download කරගත් ෆෝල්ඩරය තුල ඇති, crack ෆෝල්ඩරය තුල ඇති kbilling.exe ෆයිල් එක කොපි කර ගන්න. එය කලින් විවෘත කරගත් Instalation පාත් එකට පේස්ට් කරන්න. Replace කරන්න.


* දැන් මෘදුකාංගය හොදින් වැඩ කරාවි. පහත දක්වා ඇත්තේ එහි Screen Shot කීපයකි. අත්හදා බලන්න. ඇත්තටම හොදද කියල.:D

View attachment 34126

View attachment 34132

:):):):)

[FONT=&quot]එහෙනම් හොදයි නම් දන්නවනේ කරන්න ඕනෑ දේ .... Rep +++++++[/FONT]
[FONT=&quot]අඩුම තරමින් Bump එකක් වත් බලාපොරොත්තු වෙනවා බලන හැමෝගෙන්ම.[/FONT]

[FONT=&quot] එහෙනම් බලපු නොබලපු හැමෝටම බුදුසරණයි .... අපි ගියා ට ටා [/FONT] .
:):):):):):):):)