ඔබේ සුරතල් නම මොකක්ද?

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
ඔබේ සුරතල් නම මොකක්ද?

ඔයාලගේ අම්මා තාත්තා / බිරිද / වෙන්න බිරිද හුරතලේට කියන නම මෙතන පොඩ්ඩක් කොටලා යමුද? (පොඩ්ඩක් කිව්වට ඔක්කොම කොටන්න ඕනේ හරිද?) :angry::frown:
:P
 

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Nandala mamala kiyanne 'boom' (car accelarete karaddi boom boom sadde) kiyala.

    girl kiyanne 'Loku baba'
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    වෙන්න වයිෆ් මට කියන්නෙ සුදු අයියා :) (ඒ උනාට මම සුදු නෑ :( )