පිස්සුද බන් හැම එකකම නැහැආන්ඩුවෙ ඔෆිස් වලත් ඔක්කොම වගේ හොර කොපි ඇත්තෙ..අයියෝ සල්ලි
අර අරලියගහ මන්දිරේ ඒවියන් එකෙන් ගත්ත හැම මැෂින් එකක්ම බල්ක් එකක්


උන්ටනම් මොකෝ සල්ලි ගලනවනෙපිස්සුද බන් හැම එකකම නැහැ
අර අරලියගහ මන්දිරේ ඒවියන් එකෙන් ගත්ත හැම මැෂින් එකක්ම බල්ක් එකක්
ජනාධිපති ලේකම් කාර්යාලේ
ලංවිම
ටෙලිකොම්
ශ්රී ලංකන්
තෙල් සංස්ථාව
මහවැලි
මහ බැංකුව
ගුවන් විදුලි
රුපවාහිනි
අනේ හුකන්න කියහන් බිල් ගේඩ්ට, මොකා ආවත් මගෙ XP සීඩිය දෙන්නෙත් නෑ Serial No එක මගේ හිතෙන් මකන්නත් බෑ යකෝ...![]()
ඔව් බන් ඒවියන් එකෙක් අරගෙන තියෙන්නෙ ඩෙල් PC බල්ක් එකක්මමොකක් කිව්වා ඒවියන් එකෙන්ද අරන් තියෙන්නේ,
සපෝට් කරලත් තියෙන්නේ උන්ද?

උන්ටනම් මොකෝ සල්ලි ගලනවනෙ


ඔව් බන් ඒවියන් එකෙක් අරගෙන තියෙන්නෙ ඩෙල් PC බල්ක් එකක්ම
සම්පත් IT එකෙනුත් සපෝර්ට් එකක් දීල තියෙනවා
ඔකේ නෙට්වර්ක් කරල තියෙන්නෙ ඔකෙල්ට කියල නාවල සර්විස් සෙට් එකක්
මචං පට්ටම යකෝ
Dell ඔප්ටිප්ලේස් 3020 මැෂින් තියෙන්නෙ ඔකේ ගොඩක්ම![]()
මගේ ජීවිතේට මම Windows Software එකක් සල්ලි දීල අරගෙන නෑ![]()
ගන්නෙත් නෑ ,මුන්ගේ අස්ප ගණන් දීල ගනින්කෝ ලබ්බ![]()
ah me thread eka danui ban dakke.. sry man dakke nathuwa damme araka..![]()
අහපන් අහපන් රොෂාන් කියලා බුවෙක් ඉන්නවා දන්නවද බලපන්
නාවල සෙට් එක. අරුන්ම තමා සෙට් කරන්න ඇත්තේ
හිටුකෝ බලන්න ඒවියන් එකේ ඉන්න බුවාගෙන් අහල බලන්ට ඕනේ විස්තරේ
Dell ඔප්ටිප්ලේස් 3020
අහපන් අහපන් රොෂාන් කියලා බුවෙක් ඉන්නවා දන්නවද බලපන්
ඌ මගේ හොඳම ෆිට් එකක්