ඔබේ C# ප්‍රශ්ණ මෙතැනට යොමුකරන්න.

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඔබේ C# ප්‍රශ්ණ මෙතැනට යොමුකරන්න.


    ඔබේ C# ප්‍රශ්ණ මෙතැනට යොමුකරන්න.
    හැකි ඉක්මනින් පිලිතුරැ සැපයීමට බලාපොරොත්තු වෙමු:<<< HERE
    >>>
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පලවෙනි ප්‍රශ්නය
    ඇයි C# වලට සී හෑශ් නොකිය සී ශාප් කියන්නෙ ? :baffled: :baffled:
    # මේ හෑශ් එකනෙ ? :baffled: :baffled:
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    පලවෙනි ප්‍රශ්නය
    ඇයි C# වලට සී හෑශ් නොකිය සී ශාප් කියන්නෙ ? :baffled: :baffled:
    # මේ හෑශ් එකනෙ ? :baffled: :baffled:

    ඔවු, # සළකුණට පරිගණක යතුරැපුවරැවට අනුව නම් කියන්නේ "හෑශ්" ය. නමුත් කාරණය මෙයයි: C++ යනුවෙන් පරිගණක භාශාවක් ඇති බව ඔබ දන්නවා ඇති. මයික්‍රොසොෆ්ට් සමාගමට උවමනා කලේ C++ භාශාවට වඩා ලෙහෙසියෙන් මෘදුකාංග නිමවීමට හැකි, C++ භාශාවට සමාන Syntax ඇති භාශාවක් හදුන්වා දීමයි. C භාශාව ලෙහෙසි කර C++ නිර්මාණය කලාක් මෙන්, එම අළුත් භාශාව C++ වලටද වඩා පහසු බව හගවන නමකින් හැදින්වීමට ඔවුන්ට ඕනෑ කලා. "ශාප්" යන වදන පැමිනෙන්නේ සංගීත තියරියෙනි. උදාහරණයකට, සංගීතයේදී C ස්වරයේම ඉහල / වඩා තියුණු ස්වරයට කියන්නේ C# සී-ශාප් කියාය. මෙහෙයින් C++ භාශාවට වඩා C# භාශාව "තියුණු" බව හැගවීමට සංගීතයේ දී භාවිතා වන ශාප් # සලකුණ C වලට ඈදන ලදී.
     
    • Like
    Reactions: Sheenmax
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    c# යොදාගෙන හපු මෟදුකාංගයක් අලෙවි කිරීමේදී microsoft ආයතනයට මුදල් ගෙවිය යුතුද? මෙමගින් නිපදවන මෟදුකාංග php වැනි පරිගණක භාෂා යොදාගෙන නිපදවන මෟදුකාංග වගේ නිදහසේ නොමිලේ භාවිතා කල හැකිද?

    ඇත්තටම කොහොමද මේකෙන් microsoft මුගද් උපයන්නේ? :)
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    කඩ්ඩ බැරි එකා;19991086 said:
    c# යොදාගෙන හපු මෟදුකාංගයක් අලෙවි කිරීමේදී microsoft ආයතනයට මුදල් ගෙවිය යුතුද? මෙමගින් නිපදවන මෟදුකාංග php වැනි පරිගණක භාෂා යොදාගෙන නිපදවන මෟදුකාංග වගේ නිදහසේ නොමිලේ භාවිතා කල හැකිද?

    ඇත්තටම කොහොමද මේකෙන් microsoft මුගද් උපයන්නේ? :)

    කඩ්ඩ,
    ඔබ C# වලින් සෑදූ මෘදුකාංගයකට මයික්‍රොසොෆ්ට් ආයතනයට මුදල් ගෙවිය යුතු නැත. නොමිලයේ වුවද බෙදාහැරිය හැක. Microsoft සමාගම මුදල් උපයන්නේ ඔබට C# අඩංගු වන Visual Studio පැකේජය විකිනීමෙන් මිස, ඔබ සාදන මෘදුකාංග වලින් මුදල් ලබා ගැනීමෙන් නොවේ.

     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    කිසිවෙකු vv යන නම භාවිතා කොට, VVV යනුවෙන් ටෙක්ස්ටයක් එවා තිබේ (ඉහත ලින්කුව භාවිතයෙන්). කරැණාකර එම ලින්කුව Testing පිණිස භාවිතා නොකරන්න. ප්‍රශ්ණ ඇත්නම් පමනක් භාවිතා කරන්න.

    ස්තූතියි.