අපේ තාත්තගේ ඊසීජී රිපෝට් එක දැක්කම දොස්තරලා ඇස් ලොකු කරලා නලල රැලිගන්වලා කල්පණා කරනව කොහොමද මේ මනුස්සයා ජීවත්වෙන්නේ කියල හිතල.
තාත්තට අවුරුදු හතලිහ වෙද්දී හාට් ඇටෑක් දෙකක් හැදිල. කොයිවෙලෙත් හිනා වෙවි කිව්වේ කිව්වේ තුන්වෙනි එකෙන් යන්න වෙනව කියල.හැබැයි තුන්වෙනි එකක් ආවේ නෑ.
තාත්තා මරණය එක්ක ඔට්ටුවුන මනුස්සයෙක්, මරණය පෙනි පෙනි ගැලවුන අවස්තා ගොඩක් තියෙනවා. කරවැලෙකුත් කෑවා එදා නං දොස්තරල කිව්වේ මහත්තයා අකාළේ නම් මැරෙන්නේ නෑ කියලා.

Last edited: