ඔබේ dream car එක අදම වෙන් කර ගන්න!

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    මදැයි මෝඩ මාලිමා ජෙප්පො මාසේ පඩියෙන් ferrari tesla ගන්න හිටියා. දැන් ඉන්න ලපටි අඳ බාලයෝ දන්නවද ලංකාවේ 50% විතර තිබ්බ vehicle tax 150%-300% මුලින්ම නැග්ගුවේ 2004-2005 JVP කාරයෝ චන්ද්‍රිකා එක්ක හැදුව "රට පෙරට" කාලකන්නි ආණ්ඩුවෙන් කියල? JVP එක budget එකට කරපු යෝජනාවක් තමයි ඒක.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    හරි කට්ටිය ටොයෝටා ගන්න පෝලිමේ

    මුන් වගේ ගොබ්බ යක්කු

    ඉතින් අහන්න දෙයක් නැහැ මාළුමාව දිනපු එක

    VAT එක කියවගන්න බැරි එවුන් නේ ඉන්නේ

    මේ උඩ දාගෙන දඟලන එවුන් කි දෙනෙක් අරන් මේකේ පොටෝ දායිද බලමු
     
    • Haha
    Reactions: kasun090354t

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මදැයි මෝඩ මාලිමා ජෙප්පො මාසේ පඩියෙන් ferrari tesla ගන්න හිටියා. දැන් ඉන්න ලපටි අඳ බාලයෝ දන්නවද ලංකාවේ 50% විතර තිබ්බ vehicle tax 150%-300% මුලින්ම නැග්ගුවේ 2004-2005 JVP කාරයෝ චන්ද්‍රිකා එක්ක හැදුව "රට පෙරට" කාලකන්නි ආණ්ඩුවෙන් කියල? JVP එක budget එකට කරපු යෝජනාවක් තමයි ඒක.
    අඩෝ උබගේ ජොබ් එකට අපිවත් සෙට් කරගනින්කෝ