ඔබ අද දවස ගත කල යුත්තේ මහ පාරේ...පැතුම්ගෙන් අදහසක්

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මෙහෙට වෙලා ඉඳගෙන ලංකාවේ මිනිස්සුන්ට පාරට බහින්න කියන්න උඹ කවුද? ඔච්චරම කැක්කුම නම් පලයන්කෝ මෙහෙට වෙලා ලැගගෙන ඉන්නේ නැතුව 😁
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    මෙහෙට වෙලා ඉඳගෙන ලංකාවේ මිනිස්සුන්ට පාරට බහින්න කියන්න උඹ කවුද? ඔච්චරම කැක්කුම නම් පලයන්කෝ මෙහෙට වෙලා ලැගගෙන ඉන්නේ නැතුව 😁
    මේකා එංගලන්තෙවත් උද්ගෝෂණයක් කරාද අඩුම තරමේ
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මොන පොන්සියේක් ද මූ..

    මට හිතෙන්නේ මේ riduna pm
    පැතුම ද මොකාද එකා අපිට එපා කරන්නද කොහෙද හදන්නේ .. මම දන්නේ ම නෑ මුව..

    ඒත් මුගේ thread දැකලා ම අප්පිරියයි පැතුම් ව

    එරෝසන් රාජපස්ස චන්ද කඩනවා වගේ මූ පැචුම් ගේ චන්ද කඩනවා.

    මෙහෙ මිනිස්සු පාරට බස්සලා උ ගෙට වෙලා ඇති
    සිරාවට... Niknma අපීපිර්ය කළා ඌව
    ------ Post added on Apr 4, 2022 at 11:05 PM
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මෙහෙට වෙලා ඉඳගෙන ලංකාවේ මිනිස්සුන්ට පාරට බහින්න කියන්න උඹ කවුද? ඔච්චරම කැක්කුම නම් පලයන්කෝ මෙහෙට වෙලා ලැගගෙන ඉන්නේ නැතුව 😁
    Mu UK wala thiyapu udgoshanayata wath sahabagi wunada ?

    Last edited: