ඔබ අපි රනිල් ස දිනවියයුත්තේ ඇයි ?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,571
    8,815
    113
    බලන්න මේ වගේ උගත් බුද්ධිමත් උපදේශක මණ්ඩලයක් එක්ක රට කරවන රනිල් ස ට තව අවස්ථාවක් දෙන්න ඕනි...

    ජොනි සින්ස්ව අගය කරාට අපේ මිනිස්සු ජෝන් අමරතුංග වගේ විද්වත්තු අගය කරන්නේ නෑ.. රනිල් ස එක දන්නා නිසා තම ඒවගේ අයව උපදේශකයෝ හැටියට තියාගෙන රට දියුණු කරන්න සැලැස්මවල් හදන්නේ...


    GUoaOZ7W8AAHxVh.jpeg
    GUoaOk5XgAAIzJv.jpeg
    GUoaOgAXEAA5r2J.jpeg
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේ list එකේ ඉන්න හුත්තලාටත් වියදම් කරන්නේ අපේ බදු සල්ලි කියලා මතක් වෙද්දි වයස අමතක කරලා රනිල්ට පුකේ අරින්න හිතෙනවා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,815
    113
    මේ list එකේ ඉන්න හුත්තලාටත් වියදම් කරන්නේ අපේ බදු සල්ලි කියලා මතක් වෙද්දි වයස අමතක කරලා රනිල්ට පුකේ අරින්න හිතෙනවා.
    සාගල කැමති වෙයිද දන්නේ නෑ...
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    අනුරට උපදේශක මණ්ඩල ඕන් නෑ ඌ හැමදේම දන්න හින්ද තනියම ගේම ගහනවලු
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,815
    113
    අනුරට උපදේශක මණ්ඩල ඕන් නෑ ඌ හැමදේම දන්න හින්ද තනියම ගේම ගහනවලු
    ඔවු, ජෝන් අමරතුංග ඇරුනාම අනිත් උන්ගේ උපදේශක මොලේට වැඩිය දෙයක් අනුරයා දැනගන්න ඕනි...
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ඔවු, ජෝන් අමරතුංග ඇරුනාම අනිත් උන්ගේ උපදේශක මොලේට වැඩිය දෙයක් අනුරයා දැනගන්න ඕනි...
    ජෝන් අමරතුංග නම් lawyer කෙනෙක් හිටපු ඇමති කෙනෙක් අනුරයත් හිටපු ඇමති කෙනෙක් උටත් උපාධියක් තියෙනව එහෙම බැලුවම අනුරය එහනත් සෙකන්ඩ් වෙන් නෑ එක ලෙවල් එකේ ඉන්නව
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,441
    113
    අනුරට උපදේශක සහෝදරවරුන්ට පඩි ගෙවන්න ඕනේ නෑ මොකද ඒගොල්ලෝ කඩේට ගියහම මුදලාලි නිකන් බඩු ටික දෙනවා , පමසියේ සහෝදරයා නිකන් බෙහෙත් ටික දෙනවා ,
    ඉතින් උපදේශක සහෝදරවරුන්ට පඩි ගේනවා ජනතාවගේ සල්ලිත් ඉතුරු වෙනවා