ඔබ අවැසි මොහොතයි Erozan

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මචං @erozan
    මෙන්න මේ ගූඑන්පී ගොම්බඩු වට කියල දීපම් ඩීසල් හිගයක් නෑ පාරේ ඕනී තරම් වාහන යනවා කියලා


    "
    රටේ පවතින ඉන්ධන සහ ගැස් අර්බුදය හේතුවෙන් එළවලු වෙලදාම 40 % කින් පහල බැස ඇති බව සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙටිටිආරච්චි මහතා පැවසිය.

    නුවරඑළිය ප්‍රදේශයේදි (08) දින විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බව පැවසිය.

    මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ පවතින ඩිසල් හිගය හේතුවෙන් වාහන වලින් ගොවිපොලට ගොස් ගොවින්ගේ එළවලු අස්වැන්න මිලදි ගැනිමට හෝ ගෝවින්ට තම අස්වැන්න වෙළදපොල වෙත රැගෙන ඒමට නොහැකි තත්වයක් උද්ගත වි ඇති බවයි.

    පවතින ගැස් හිගය හේතුවෙන් සංචාරක ආපන ශාලා , සංචාරක නිවාඩු නිකේතන ඇතුළු ආපන ශාලා තාවකාලිකව වසා දමා ඇති නිසා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වල එලවලු වෙළදාම පහල වැටි ඇති නිසා ඒ තුලින්ද එළවලු ගොවියා පිඩාවට පත් වි ඇති බවයි.

    නුවරඑළියේ සංචාරක කර්මාන්තයේ නියලි සිටින කුඩා පරිමාණ ව්‍යාපාරකයා සහ එළවලු ගොවියාටද පවතින ඩිසල් , ගැස් හිගය දැඩි බලපැමක් කර ඇත බවත් පවත්නා තත්වය මත නුවරඑළියෙන් එළවලු ප්‍රවාහණයද අඩාලවි ඇති බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් කියා සිටියේ.
    "


    – හැටන් රංජිත් රාජපක්ෂ
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඕකාට දෙයක් තේරුං කරනවට වඩා හොඳයි හරක්ට අවකලනය පංති දාපන්..
    ඌට තියෙන්නෙ ගොවියන්න්ට සීන් එක තේරුම් කරන එක

    ඌ දස්සයා

    ගොය්යො ටික ඌව කරත්තෙ ගැට ගහයි ද දන්නේ නෑ 🥴
    ------ Post added on Mar 9, 2022 at 8:48 PM
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙටිටිආරච්චි..

    කුණු ජෙප්පො කවද්ද පොන්ස් ඇත්ත කිවෙ??🤭🤭🤭
     
    • Like
    Reactions: Solo Rider

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙටිටිආරච්චි..

    කුණු ජෙප්පො කවද්ද පොන්ස් ඇත්ත කිවෙ??🤭🤭🤭
    තෙල් හිගයක් තියනවද නැද්ද ??