ඔබ උපන් මාසයට අනුව ඔබ ගැන

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    හරිද කොහෙද බන්.......:baffled::baffled::baffled:
    ජනවාරි
    ##අධිෂ්ඨාන ශීලී කැපවීමෙන් වැඩ කරන දැඩි හදවතක් ඇත
    ##අන් අයගේ වරේදී දෙස හැමවිටම බලයි
    ##ගැඹුරි සිතීමට සමත්
    ##අන් ය සතුටු කරන්නේ කෙසේදැයි දනී
    ##රෝග වලට ඔරොත්තු දෙන නමුත් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වේ
    ##ආදරය හිතේ තියාගෙන සිටිනමුත් ප්‍රකාශ කෙරීමට අසමත්
    ##සමාජ සේවයේ යෙදීමට කැමතියි
    ##මුදල් අර පරිස්සමින් වියදම් කරයි
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    පෙබරවාරි
    බුද්ධිමත් සහ අවංක අයෙකි
    ##සිත් ඇදගන්න සුළුය
    ##නිහඬය
    ##නිදහසට ප්‍රිය කරයි
    ##සංවේදී මෙන්ම පහසුවෙන් සිත් රිදවීමට ලක්වේ
    ##මිතුරන් ඇසුරු කෙරීමට කැමති වුවත් ප්‍රකට කෙරෙන්නේ අඩුවෙනි
    ##වියදම් කාරී වේ
    ##අන්ද විශ්වාසයෙන් කටයුතු කරයි
    ##හාස්‍ය ජනක වේ

    ට්කක් හරිත් වගේ :yes::yes::yes:
    රෙප් දුන්නා....:cool::cool:
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඈ බන්, අපි වගේ චාටර් ඩයල් ඉපදිලා තියෙන්නේ මොන මාසෙද :P
    හැම මාසෙම ඉපදිලා තියෙන්නේ සිර පොරවලනේ :D