ඔබ එන්නේ නෑ නේ-official song

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
අවංකවම කිව්වොත් මම දැන් කාලේ සිංහල සිංදු අහන්නේ ඉතාමත්ම අඩුවෙන් මොකද මෙලෝ රහක් නැති නිසා..මේක නම් සිරා මචං..

උඹ විෂුවල් එකක් කරලා නැත්තම් ස්කයි එකේ නිලාන් කුරේ අයියා ලඟට අරන් පලයන්..කාවින්ද අයියටත් (editor) අහන්න දීපන්. පොර කියයි ඕකේ අනාගතේ..විෂුවල් එක කරගන්න එක වෙන වැඩක් නිකමට අරන් ගිහින් බලපන්.

machan peak wenawa wadi neda:oo:

Edit- උඹ නම් ජරා පොරක් බං. මේ සිංදුව බොක්කටම වදිනවා යකෝ . මං දැන් ෆුල් සවුන්ඩ් දාලා ඇහුවා. යකෝ මෙහෙමත් හිත් රිද්දන්න සිංදු හදනවද මගේ ඇස් වලින් කඳුළු පැන්නා බොල. මං බඳින්න හිටපු කෙල්ල මාව දාලා ගිහින් අවුරුද්දයි. ගිය අවුරුද්දේ අගෝස්තු 1 වෙනිද උදේ 8.57ට අපි බඳින්න හිටියේ... දැන් ඉතින් ආපහු පොඩි මූඩ් පාරක් ගැහුවා:(
සුභ පතනවා දිගු ගමනකට.:love:

Edit 2- දැන් කෑල්ලක් ඉන්නවා. ඊලඟ කෑල්ල තවත් රසවත් වෙලා:rofl:
 
Last edited:

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    niyamai. Maru voice ekak thiyenawa.

    Oyage song walata amatharawa wena song liyana kenekta kiyalath ekak liyaganna.
    oyage sonh honda nethuwa nevi honde.....
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සිරාවටම ලස්සනයි මචන්
    දිගටම හොද නිර්මාණ කරගන යන්න සුභ පතනවා
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    අඩෝ පට්ටයි යකෝ...සිරාවටම.. දිගටම කරපන් සුබ පතනවා....
    rep දෙන්ඩ බෑලු...
    අනාවා ඇවිල්ල දෙන්නම් ආයේ..
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    අවංකවම කිව්වොත් මම දැන් කාලේ සිංහල සිංදු අහන්නේ ඉතාමත්ම අඩුවෙන් මොකද මෙලෝ රහක් නැති නිසා..මේක නම් සිරා මචං..

    උඹ විෂුවල් එකක් කරලා නැත්තම් ස්කයි එකේ නිලාන් කුරේ අයියා ලඟට අරන් පලයන්..කාවින්ද අයියටත් (editor) අහන්න දීපන්. පොර කියයි ඕකේ අනාගතේ..විෂුවල් එක කරගන්න එක වෙන වැඩක් නිකමට අරන් ගිහින් බලපන්.

    machan peak wenawa wadi neda:oo:

    Edit- උඹ නම් ජරා පොරක් බං. මේ සිංදුව බොක්කටම වදිනවා යකෝ . මං දැන් ෆුල් සවුන්ඩ් දාලා ඇහුවා. යකෝ මෙහෙමත් හිත් රිද්දන්න සිංදු හදනවද මගේ ඇස් වලින් කඳුළු පැන්නා බොල. මං බඳින්න හිටපු කෙල්ල මාව දාලා ගිහින් අවුරුද්දයි. ගිය අවුරුද්දේ අගෝස්තු 1 වෙනිද උදේ 8.57ට අපි බඳින්න හිටියේ... දැන් ඉතින් ආපහු පොඩි මූඩ් පාරක් ගැහුවා:(
    සුභ පතනවා දිගු ගමනකට.:love:

    Edit 2- දැන් කෑල්ලක් ඉන්නවා. ඊලඟ කෑල්ල තවත් රසවත් වෙලා:rofl:

    :eek::eek: ඔක එක්කවත් හොදින් හිටපන්...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මේක මේ පින්තූරේට හරි යනවද මන්දා...... :D :P

    11692522_913837408682400_1509711422324893382_n.jpg
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :eek::eek: ඔක එක්කවත් හොදින් හිටපන්...
    මගේ වැරැද්දක් නෙමේ බං. එයාගේ අම්මට මානසික ලෙඩක් තියෙනවා. ආරූඪ වෙන සීන්.. ඔය පිස්සු විකාර අස්සේ මාත් එක්ක එයා වලියක් දාන් ඉන්න වෙලාවක එයාගේ අම්මා කියලා මම කිව්වලු එයාගේ දුව දැන් කෙල්ලෙක් නෙමේ කියලා අපේ අම්මලා ඒක දැනගත්තොත් බැන්දම වෙනස්කම් කරයි කියලා.අනං මනං වගයක් කියෝලා. මං එහෙම මගුලක් කිව්වෙත් නෑ..:dull:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    Very Beautiful Voice and Lyric Bro !!! KIT !!!

    ගොඩක් ස්තුතියි....:love:

    That's a beautifullll output
    11.gif
    Keep it up bro :)

    ෂා...ඔය කියන්නේ නියමෙට...ෆට්ට ෆට්ට...සුනෝ නා...එකට නෙහ් හදලා තියෙන්නේ...හොදට ඇවිත් තියෙනවා...:):)
    මේකට මේ විෂුවල් ඒක හදලද තියෙන්නේ??? btw එකේ ඉන්න ගර්ල් හරි ලස්සනයි....:):)
    සුභ පතනවා....:cool::cool:

    අඩෝ පට්ටයි යකෝ...සිරාවටම..

    patta machn song eka reply eka parakku unaata samava bahajanaya

    පට්ටයි බන් වලසෝ

    +++++++++++

    patta.. will rep+ soon..

    pattai machan .. okkoma lassanai :love: video eke inna kellath lassanai :P :love:

    patta machan,jaya wewa.

    පට්ටයි, සුපිරියි...:)

    පට්ට මචෝ..ජයවේවා ! :)

    ෆට්ට ෆට්ට :)
    සුභ පතනවා :)

    පට්ට මචෝ...සුභ පතනවා

    кσяη ησρє;18789181 said:

    sirawatama Fatta ban
    Ubamai kiyala Sure neda

    You must spread some Reputation around before giving it to kingkong619 again.

    Patta Onna you tube 1 like 1 kuth Damma boss jaya wewa

    අවංකවම කිව්වොත් මම දැන් කාලේ සිංහල සිංදු අහන්නේ ඉතාමත්ම අඩුවෙන් මොකද මෙලෝ රහක් නැති නිසා..මේක නම් සිරා මචං..

    උඹ විෂුවල් එකක් කරලා නැත්තම් ස්කයි එකේ නිලාන් කුරේ අයියා ලඟට අරන් පලයන්..කාවින්ද අයියටත් (editor) අහන්න දීපන්. පොර කියයි ඕකේ අනාගතේ..විෂුවල් එක කරගන්න එක වෙන වැඩක් නිකමට අරන් ගිහින් බලපන්.

    machan peak wenawa wadi neda:oo:

    Edit- උඹ නම් ජරා පොරක් බං. මේ සිංදුව බොක්කටම වදිනවා යකෝ . මං දැන් ෆුල් සවුන්ඩ් දාලා ඇහුවා. යකෝ මෙහෙමත් හිත් රිද්දන්න සිංදු හදනවද මගේ ඇස් වලින් කඳුළු පැන්නා බොල. මං බඳින්න හිටපු කෙල්ල මාව දාලා ගිහින් අවුරුද්දයි. ගිය අවුරුද්දේ අගෝස්තු 1 වෙනිද උදේ 8.57ට අපි බඳින්න හිටියේ... දැන් ඉතින් ආපහු පොඩි මූඩ් පාරක් ගැහුවා:(
    සුභ පතනවා දිගු ගමනකට.:love:

    Edit 2- දැන් කෑල්ලක් ඉන්නවා. ඊලඟ කෑල්ල තවත් රසවත් වෙලා:rofl:

    niyamai. Maru voice ekak thiyenawa.

    Oyage song walata amatharawa wena song liyana kenekta kiyalath ekak liyaganna.
    oyage sonh honda nethuwa nevi honde.....

    සිරාවටම ලස්සනයි මචන්
    දිගටම හොද නිර්මාණ කරගන යන්න සුභ පතනවා

    පට්ටම ලස්සනයි සහෝ..දිගටම කරන යන්න ..ජය වේවා !!!:)

    අඩෝ පට්ටයි යකෝ...සිරාවටම.. දිගටම කරපන් සුබ පතනවා....
    rep දෙන්ඩ බෑලු...
    අනාවා ඇවිල්ල දෙන්නම් ආයේ..

    පට්ට මචන් සුපිරි ..... :yes:
    rep +10

    මේක මේ පින්තූරේට හරි යනවද මන්දා...... :D :P

    11692522_913837408682400_1509711422324893382_n.jpg

    ade patta....
    supiriyatama tiyenawa...

    voice ubagemada?
    ඔගොල්ලොන්ගේ අදහස් බොක්කටම වැදුනා..:love: මුණ කිරිහට්ටියක් වෙලා ගියා...:D:love: ඇත්තටම කියනවනං මේ reply එක ටයිප් කරන්නෙත් විරිත්ත ගෙන.. හැමෝටම ගොඩක් ස්තුතියි..:love: පිස්සුයි වගේ.. කොහොම reply කරන්නද කියල හිතා ගන්න බෑ.. එක නිසා හැමෝටම ගොඩක් ස්තුතියි:love::love::love::love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: prabo22

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අවංකවම කිව්වොත් මම දැන් කාලේ සිංහල සිංදු අහන්නේ ඉතාමත්ම අඩුවෙන් මොකද මෙලෝ රහක් නැති නිසා..මේක නම් සිරා මචං..

    උඹ විෂුවල් එකක් කරලා නැත්තම් ස්කයි එකේ නිලාන් කුරේ අයියා ලඟට අරන් පලයන්..කාවින්ද අයියටත් (editor) අහන්න දීපන්. පොර කියයි ඕකේ අනාගතේ..විෂුවල් එක කරගන්න එක වෙන වැඩක් නිකමට අරන් ගිහින් බලපන්.

    machan peak wenawa wadi neda:oo:

    Edit- උඹ නම් ජරා පොරක් බං. මේ සිංදුව බොක්කටම වදිනවා යකෝ . මං දැන් ෆුල් සවුන්ඩ් දාලා ඇහුවා. යකෝ මෙහෙමත් හිත් රිද්දන්න සිංදු හදනවද මගේ ඇස් වලින් කඳුළු පැන්නා බොල. මං බඳින්න හිටපු කෙල්ල මාව දාලා ගිහින් අවුරුද්දයි. ගිය අවුරුද්දේ අගෝස්තු 1 වෙනිද උදේ 8.57ට අපි බඳින්න හිටියේ... දැන් ඉතින් ආපහු පොඩි මූඩ් පාරක් ගැහුවා:(
    සුභ පතනවා දිගු ගමනකට.:love:

    Edit 2- දැන් කෑල්ලක් ඉන්නවා. ඊලඟ කෑල්ල තවත් රසවත් වෙලා:rofl:

    විෂුවල් එකක් කරලා නෑ බන්. ඔය දැන් දාලා තියෙන වීඩියෝ එකත් edit කරේ මම... මම pm එකක් දාන්නම්..:love: ගොඩක් ස්තුතියි බන්!!!