ado matanam 3 mama hithaa gaththe 2.5
anik mona anke hthwath ewata kohomath 9ne
![]()
ඒ කියන්නෙ ඔයා ඉලක්කම් කියන්නෙ මොනවද කියල දන්නෙ නෑ.
සහෝ ඉලක්කම් කියන්නෙ, කිසියම් ප්‍රමාණයක් දැක්වීම සඳහා භවිතා කරන සංඛේත වලට. එව්ව තියෙන්නෙ 10 යි, 0,1,2,3,4,5,6,7,8,9
ඊලඟට අහයි එහෙනම් 20 වගෙ කියන්නෙ මොකක්ද කියල. ඔය සංඛේත භාවිත කරල ප්‍රමානයන් දක්වනවනම් එව්වට කියන්නෙ සංඛ්‍යා කියල.
Amanaapa wenna epaa mehema demmata. uda post eka podi joke ekak thamaa. eth man kiyapu tika nodanna ekkenek hari innawanam eyaatawath meka prayojanayak wey..
meka weradinam danna kenek pehedili karala denna....

