තම දූෂණ වහගැනීමට එන එන දේශපාලකයින්ට ඔටුනු පළඳන්නෝ කවුරුන්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    තම දූෂණ වහගැනීමට එන එන දේශපාලකයින්ට ඔටුනු පළඳන්නෝ කවුරුන්ද? මීට ඔබගේ උත්තරය කුමක්ද?
    සැබවින්ම පැවති, පවතින රාජ්‍ය සේවයේ නිලධාරී යාන්ත්‍රණයයි.

    මොවුන්ගෙන් වැඩි දෙනෙක් එලෙස දේශපාලකයින් ඉහළින් තබා ප්‍රශස්ථි ගයමින් මුරුංග අත්තේ තැබීමට කරුණ නම්, එන එන දේශපාලකයින් නොමග යවමින්, තම තමන්ගේ දූෂිත නිලධාරී කල්ලි වල වැරදි යටගසා ගැනීමටයි.

    ඇත්තෙන්ම දේශපාලකයින්ටද තමන් මහජන සේවය සඳහා පත්වූවන් බව අමතක කරවන තැනටම, මෙවැනි දූෂිත නිලධාරී යාන්ත්‍රයන් මගින් පත්වන සෑම දේශපාලකයින්ම සහකම්පනයක් නොමැති, නිර්වින්ධිත කොටසක් බවට තමන්ට නතුකර ගැනීමටත් ඉතා දක්‍ෂයෝ වෙති. මෙවැනි රාජ්‍ය සේවයක් කෙදින මහජන යහපත උදෙසා වැඩ කරයිද?

    සිතන්න...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    දූෂිත රාජය නිලධාරීන් ගෙදර අරිනවා කියලා ආපු දේශපාලකයෝ කෝ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    දූෂිත රාජය නිලධාරීන් ගෙදර අරිනවා කියලා ආපු දේශපාලකයෝ කෝ
    උන්වත් දූෂිත නිලධාරීන් ටික බවුතීස්ම කරමින් ඉන්නේ...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    දූෂිත රාජය නිලධාරීන් ගෙදර අරිනවා කියලා ආපු දේශපාලකයෝ කෝ
    බොරු කියන්න එපා යකෝ, ගෙදර යවනවා කිව්වෙ නෑ.


    උන් උන්ගෙ බැච්මේට්ලා නිසා හොරකම් කරන්න එපා කිව්වාම ඒක නවත්තයි කිව්වා 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    බොරු කියන්න එපා යකෝ, ගෙදර යවනවා කිව්වෙ නෑ.


    උන් උන්ගෙ බැච්මේට්ලා නිසා හොරකම් කරන්න එපා කිව්වාම ඒක නවත්තයි කිව්වා 🤭 🤭
    දැන් NPP එකට ඡන්දෙ දුන්න එවුන් නැහැ මෙහෙම බලාගෙන යනකොට අපි තමා ඡන්දෙ දීලා තියෙන්නේ 🤓
     
    • Haha
    Reactions: tharakaf