ඔබ කැමතිම මෙමෙ වීඩියෝව?

Narc

Junior member
  • Nov 13, 2023
    14
    67
    13
    ඔබ කැමතිම මෙමෙ වීඩියෝව මොකක්ද? දැන් මෙතන මෙමෙ නෙවේ මීම් ගාන්ඩ ලැස්ති වෙන්ඩ එපා හරිද? මම දන්නවා ඒක ප්‍රනවුන්ස් කරන්නෙ මිම් කියලා ඒත් මම කියන්නේ මෙමෙ කියලා. උඹලට ඕනෙ ඒවා කියන්ඩ මං උඹලගෙන් කාලා ඇදලා නෙවෙනෙ ඉන්නෙ. මං කියන්නෙ මට ඕනේ දේ.

    හරි දැන් ඔයාලා කැමති මෙමෙ වීඩියෝ or vines මෙතන පොස්ට් කරන්න. මෙමෙ වීඩියෝ පමණයි මෙමෙ ඉමේජස් නෙවෙ. එක්කනෙක්ට උපරිම පොස්ට් කරන්න පුළුවන් වීඩියෝ 5යි. නැත්නම් එකෙක්ට පුළුවන්නෙ මුළු ඉන්ටර්නෙට් එකේම තියෙන මෙමෙ වීඩියෝ වලින් මේක පුරවන්න. ඔන්න මම කැමති මෙමෙ වීඩියෝ 5ක්.