ඔබ කැමති ?

ඔබ කැමති ?


  • Total voters
    38

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    බුදුහාමුදුරුවොත් දේශනා කලේ ඕනම දේක අන්තයට යන්න එපා කියලා.මධ්‍යස්ථව කටයුතු කරන්න කියලා.දෙකම අවශ්‍යයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @nicjosh83 pirimi ganikawa

    2736159C00000578-0-image-a-1_1428000126666.jpg
    2736159C00000578-0-image-a-1_1428000126666.jpg
    2736159C00000578-0-image-a-1_1428000126666.jpg
    2736159C00000578-0-image-a-1_1428000126666.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Sure ද ?🤭


    කෝ මේ @SLK_sri පොන්නයා
    එනවා, නානවා, ගිහින් හැංගෙනවා

    Sure ද ?🤭


    කෝ මේ @SLK_sri පොන්නයා

    @@nicjosh83 nugath modayata eka puruddak wela ban, thaman nanawa kiyala oluwata danenne neththe koi welawth oluwe wathura nisa


    mama boruda kiuwe, dan ahanawa sure d kiyala?? nanawa kiyala nodanna tharamata nugath kama thamai
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙරටට කාබනික පොහොර ආනයනය කරන ලද සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂකවරයෙකුට තමාගේ ඥාතිත්වයක් ඇති බව සත්‍ය නමුත් එහි ව්‍යාපාර කටයුතුවලට තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා සඳහන් කරයි.

    එම සමාගමට ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් කිසිසේත්ම සිදු කර නොමැති බව ද ඔහු කියා සිටියි.

    තමන් එවන් මැදිහත්වීමක් හෝ බලපෑමක් කර ඇතැයි කිසිවෙකුට සාක්ෂි හෝ කරුණු ඇත්නම් ඒ ගැන විධිමත් පැමිණිල්ලක් සිදුකර ඕනෑම විමර්ශන ආයතනයකින් පරීක්‍ෂණ සිදු කරන ලෙසද ඒ මහතා ඉල්ලයි.

    අදාල විමර්ශන සඳහා සහාය ලබාදීමට තමන් ඉතා කැමැත්තෙන්ම ඉදිරිපත් වන බවත් ඔහු පවසයි.

    කාබනික පොහොර ආනයනය පිළිබඳව පාර්ශවයක් ගණනාවක් සෘජුව හා වක්‍රව ඔහු වෙත එල්ලවන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා වෙනුවෙන් අගමැති මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කර සිටී.

    45545-1.jpg
     
    • Haha
    Reactions: shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,253
    113
    කෑගල්ල

    අඩේ මගේ වලත් බැදලා නැති එකේ. බැරිද උබට ඇවිත් කාබනික පෝර ටිකක් අරන් යන්න. :lol: :lol::lol:

     
    • Haha
    Reactions: SLK_sri