ඔබ ගන්නේ හරි පැත්තද? දිනන පැත්තද??❌👥👇

topguy

Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    හැම පෑරම වගේ එක එක රැලි වලට රැවටෙන එක දැන්වත් නවත්වමු..❌👇
    ඔබත් කියවන්න ප්‍රතිපත්ති ප්‍රකාශනය🦅 කතිරයට පෙර නුවණින් විමසා බලන්න.. පිටරටින් ණය නොගෙන රට කෙටිකාලයෙන් ගොඩනැගිය හැකි ශක්තිමත් වැඩපිළිවෙළ ඇති , රටේ සැබෑ ප්‍රශ්න තේරුම් ගෙන ප්‍රායෝගික දූරදර්ශී විසදුම් ඉදිරිපත් කරන 👉රාජාලියා 🦅දිනවීම යනු අපේ ස්වදේශීය දැනුම ලෝකය ඉදිරියේ දිනවීමකි 🇱🇰

    👇💯😍
    https://laankeshwara.com/election-m...VSwW3qFMNaoA_aem_udYQq6TDxTMCruH98Fodkw#m2/1/


    1000007434.jpg
     
    Last edited:

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මෝඩ යකෙක්.. කට ඇරියොත් ප්‍රජාතන්ත්‍රවාදයට පලු යන්න බනිනව..

    ඒ උනාට උගෙ පක්ශෙ නම "ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුන" 😹😹

    මු ඇවිත් රට හදන්න බයිල ගහනව, හැබැයි ටැක්ස් වලින් බේරෙන්න වත්කම් බැරකම් එකට පොරගෙ මාසික ආදායම විදියට දීලා තියෙන්නෙ රුපියල් 85,000 යි.. ලොල්. 😹

    බහින්නෙ රෙන්ජ් රෝවරේද කොහෙද ඒ උනාට.. :lol:
     

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    ඕකා සාත්තර කියන එකෙන් නේද?
    ඌට තේරෙන්නැද්ද ඌ ඉල්ලුවට දිනන්නෙ නෑ කියල?
    සාස්තර කියන්නෑ මෙයා... 2019 දි ගොට දිනන්න කලින් කියුවා "2022 දි ඉන්න එක්කෙනාව එපා වෙලා අලුත් නායකයෙක් මිනිස්සු හොයනව කියලා.."රැල්ලට ගේන උන් ආපහු එලවන්න වුනාම පත්කරගන්න හොද එකෙක් ඉන්නත් එපැයි...
    2019 කිව්ව එක👇
    https://www.facebook.com/share/v/DAKxf5TqcFiFkvJF/?mibextid=0aVxPL
    ☺️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,800
    113
    එකමත් එක රටක
    මම නම් මූට කියන්නේ පුලුවන් නම් උගේ ඔය යන්ත්‍ර මන්ත්‍ර නන්ත්‍ර මගුල් වලින් සර්වජන වශියක් කරල දිනපං කියල . . එහෙම බැරි නම් මූ කියන ඒවා බොරු නේ . 🥱
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    1992 ප්‍රේමදාසට විරුද්ධව ලලිත්, ගාමිණි, ප්‍රේමචන්ද්‍ර හැදුව රාජාලියා පක්ෂේ මුට ගියේ කොහොමද ?
     

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    1992 ප්‍රේමදාසට විරුද්ධව ලලිත්, ගාමිණි, ප්‍රේමචන්ද්‍ර හැදුව රාජාලියා පක්ෂේ මුට ගියේ කොහොමද ?
    කෙබර කෙලින් නැතිව ඒ පක්ෂයේ නම, අනිත් විස්තර ටික කියන්න