ඔබ ගන්නේ හරි පැත්තද? දිනන පැත්තද??❌👥👇

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,006
    113
    1992 ප්‍රේමදාසට විරුද්ධව ලලිත්, ගාමිණි, ප්‍රේමචන්ද්‍ර හැදුව රාජාලියා පක්ෂේ මුට ගියේ කොහොමද ?
    gangawata korale paththen kauru hari support karanawa athi
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    1992 ප්‍රේමදාසට විරුද්ධව ලලිත්, ගාමිණි, ප්‍රේමචන්ද්‍ර හැදුව රාජාලියා පක්ෂේ මුට ගියේ කොහොමද ?

    හරියට හරි

    කෙබර කෙලින් නැතිව ඒ පක්ෂයේ නම, අනිත් විස්තර ටික කියන්න

    උබ දන්න මගුල තමා ප්‍රේමදාස අඩුකුලේ එකෙක් කියලා යුඑන්පි එක වට්ටන්න ලලිත් ගාමිණි කියන set එක චන්ද්‍රිකා එහෙම සපෝර්ට් එකට අරන් අටවපු පක්ෂේ තමා රාජලියා.


    උබේ දැනුමේ විදියට පෙන්නේ උබ වයස 20ක වගේ එකෙක් කියලා. ඒ වගේම උබ දාන පලවෙනි චන්දේ ඔය
     

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    සිව්හෙලේ සිංහයා හැබැයි වාසගම අඩුකුලේ සිල්වා.. 😪
    වාසගම් වලින් මිනිස්සු මනින්න පුළුවනද බං?? ක්‍රියාවෙන් මැනපන්☺️.
    දැන් බලපන් දසමහා යෝධයෙක්ගෙ නමක් තියෙන ගොථාභයට බල්ලෙක් වගෙ රටින් යන්න වුනෙ. දැන්වත් ඔය පටු විදියට හිතන එක අත්අරින්න නැත්තන් අවත් හොදවින් කෙලව ගන්න වෙන්නෙ..
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,307
    5,405
    113
    Panadura
    ආරියවංශ දිසානායක කියලා ඩයල් එකක් ගිය පාර ඉල්ලුවෙ රාජාලියාගෙන්. චන්ද ලක්ෂ 4ක් විතර ගත්තා. මිනිස්සුන්ට වැරදිලා දීලා තිබුනෙ.
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,006
    113
    වාසගම් වලින් මිනිස්සු මනින්න පුළුවනද බං?? ක්‍රියාවෙන් මැනපන්☺️.
    දැන් බලපන් දසමහා යෝධයෙක්ගෙ නමක් තියෙන ගොථාභයට බල්ලෙක් වගෙ රටින් යන්න වුනෙ. දැන්වත් ඔය පටු විදියට හිතන එක අත්අරින්න නැත්තන් අවත් හොදවින් කෙලව ගන්න වෙන්නෙ..
    wasalayek wenne kriyawen bawa sabawa, eth samahara awastha thiyanawa wasala wada godak eliyata enna cast eka balapana than, kohen hari eliyata ennawa ehema unge lakshane...

    habai wasalayek wenne kriyawen bawa sabawa,
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීම


    1991 නොවැම්බර් 28 දිනදී ඔවුහූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ (ප්‍රඑජාපෙ) නමින් වෙන්වූ දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්හ. ඇතුලත්මුදලි මහතා එහි පක්ෂ නායකයා ලෙසින් තෝරා පත් කර ගැණිනි. 1991-92 අතරතුර කාලයේදී සිව් වතාවක්, ඇතුලත්මුදලි මහතා සහ ඔහුගේ ආධාරකරුවන්, ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් හෝ මැරයන් යැයි සැකකෙරෙනවුන් අතින් කායික වශයෙන් ප්‍රහාර වලට ලක් වූහ. මෙම සිද්ධීන් ඇති වූයේ 1991 නොවැම්බර් 2 දින පන්නලදී, 1992 අප්‍රේල් 23දින මඩපාතදී, 1992 අගෝස්තු 7 දින කොටුව දුම්රියපොළ අසලදී, සහ 1992 අගෝස්තු 29 දින දෙහිවලදී යන වශයෙනි.[5] 1993 මාර්තු 16 වනදිනදී, පළාත් සභා හය විසුරුවා හැරිය රජය ප්‍රකාශයට පත් කලේ මැතිවරණ දිනයන් 1993 මැයි 17 දිනට යෙදී ඇති බවයි. තරග කිරීම සඳහා නාම යෝජනා භාර දුන් ඇතුලත්මුදලි මහතා, ප්‍රඑජාපෙ වෙනුවෙන් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය තනතුර සඳහා තරග වැදුනි.
     

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    මෝඩ යකෙක්.. කට ඇරියොත් ප්‍රජාතන්ත්‍රවාදයට පලු යන්න බනිනව..

    ඒ උනාට උගෙ පක්ශෙ නම "ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුන" 😹😹

    මු ඇවිත් රට හදන්න බයිල ගහනව, හැබැයි ටැක්ස් වලින් බේරෙන්න වත්කම් බැරකම් එකට පොරගෙ මාසික ආදායම විදියට දීලා තියෙන්නෙ රුපියල් 85,000 යි.. ලොල්. 😹

    බහින්නෙ රෙන්ජ් රෝවරේද කොහෙද ඒ උනාට.. :lol:
    දැන් තියෙන ප්‍රධාන පක්ෂ වල තියෙන්නේ බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් සහ බොරු සමාජවාදයක් කියල හැමොම දන්නවා නේ☺️
    ඔය ප්‍රධාන පක්ෂ වල තියෙන්නේ බ්‍රිතාන්‍ය රැජිනගෙන් එන නමට පමණක් ඇති ප්‍රජාතන්ත්‍රවාදයක්.මිනිසුන්ව මුලා කරන.
    මේයලගෙන් හැබැ ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙනවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,614
    28,587
    113
    හරියට හරි



    උබ දන්න මගුල තමා ප්‍රේමදාස අඩුකුලේ එකෙක් කියලා යුඑන්පි එක වට්ටන්න ලලිත් ගාමිණි කියන set එක චන්ද්‍රිකා එහෙම සපෝර්ට් එකට අරන් අටවපු පක්ෂේ තමා රාජලියා.


    උබේ දැනුමේ විදියට පෙන්නේ උබ වයස 20ක වගේ එකෙක් කියලා. ඒ වගේම උබ දාන පලවෙනි චන්දේ ඔය
    අරූ වගේ පොඩි දේශපාලන ඉතිහාසයක් වත් දන්නේ නැති ලපටි සිපයි තමයි මේකේ මහාචාර්ය වරු වගේ අපිට දේශපාලනය උගන්වන්නේ. :lol:

    මතකද ඊකාලේ "රාජාලියා" කියල පත්තරෙකුත් ගැහුවා.
     
    • Haha
    Reactions: supun_sg

    monson

    Well-known member
  • May 7, 2007
    25,614
    28,587
    113
    Ranil ට නැත්තන් මේ යල් පැනපු කොමියුනිස්ට් මාක්ස්වාදී සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද චන්දෙ දෙන්න කියන්නේ :lol:

    lY5NYxt.png

    dBA5qhG.jpeg

    fAKnHjo.jpeg

    UybDYKT.png

    AFYnqpq.png

    u0KkTH1.jpeg

    xkOazWc.jpeg

    yWvZPIf.jpeg

    gPCSDWu.jpeg

    pW66NhQ.jpeg



     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    2020 දිනන පැත්ත ගත්තේ නෑ දිනන්න හිටපු කෙනා වැලිවේරියේ මිනිස්සුන්ට වෙඩි තියලා මරපු නිසා .
     
    • Wow
    Reactions: sahan50

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,920
    113
    another time my friend another time!
    in the time being be prepared
    study & prepare like how Anura did for 36 years
    nobody’s gonna hand over to you the country until you get a proper experience about how politics use
    otherwise you’ll be another Gotabhya
    so go home and do your home work and try again!
    wish you all the best!