ඔබ ගිහින් ඈතටම

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ඔබ ගිහින් ඈතටම

දුන්නා පමණකි නූල් පන්දුව
අප අල්ලාගෙන සිටි
ඔබ ගොසින් ඈතටම
ඈතින් ඈතට ඈතින් ඈතට
මාවත් ඔතාගෙනම

-මාලන් විදානපතිරණ:(