ඔබ ජිවිතයේ වඩාත්ම ලජ්ජාවට පත් වුන අවස්ථා&#3520

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ඔබ ජිවිතයේ වඩාත්ම ලජ්ජාවට පත් වුන අවස්ථා&#3520

    ඔබ ජිවිතයේ වඩාත්ම ලජ්ජාවට පත් වුන අවස්ථාව කුමක්ද ?
    What was the most embarrassing moment of your life?

    ah sorry wenna thread closed
    meka kalin watila tynawa
    http://www.elakiri.com/forum/showthread.php?t=1574539
    meka bump karanna epa mul aithiya surakinna :yes::yes::yes:
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    1. හොරෙන් කෙහෙල් කපල මාට්ටු වුන දවස :P එතකොට අපි 10 වසරෙ :D අපේ ගෙට එහා පැත්තෙ හතර වටේට කෙහෙල් :yes: එකක් වත් අපේ ගස් නෙවෙයි :P මායි මගේ බොක්කෙ ෆිට් එකයි ඕකට තමයි යන්නෙ තැබිලි බොන්න :rofl: ඔන්න තැබිලි බිල එන අතරෙ තිබ්බ සුපිරි පුවාලු කැනක් :love: එහ් දවස් වල ආර්ථික ප්‍රශ්න වැඩි නිසා අපි දෙන්න කතා වෙලා කැපුව කැන :cool: වෙලාව 6 ට විතර ඇති මොකෙක්වත් නෑ කැන අපේ ගෙට එහාපැත්තෙ හංගලා හෙට විකුනමු කියල ආතල් එකේ පිහිය වන වනා ආව ගෙදෙට්ට :rofl: ගේ ඉස්සරහ ඔපිසර චූටිය(කෙහෙල් කැනේ අයිතිකාරය) :baffled: එදා ගමටම බලු වුනා :(:sorry:

    2. 3වීල් එකක් පුරවල ගිහින් 5 වසරෙ පොඩි එකෙක් ට ගහපු දවසෙ :P


     
    Last edited:
    • Like
    Reactions: Roxxx

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ස්කෝලේ පොඩි වැඩ සටහනක් තිබුණා ලෝක ලමා දිනයට.. exhibition එකක් සමඟ. ඒක දවස් 03ක් එක දිගට තිබුණා. මමත් හිටියා එක රෑපයක් විස්තර කරන්න. එතන හොඳට කරපු 05 දෙනෙකුට තැග්ගකුත් දෙනවා කියලා තිබුනේ. full kadu තමයි වනන්න තිබුනේ..
    අන්තිම දවසේ ප්‍රධාන රැස්වීමේදී අපිට තැගි දෙන්න නම කිය කියා කථා කරා. කවුද සුද්දෙක් අතින් තමයි තැගි ගත්තේ. පොරට අපි වැන්දේ නැහැ shake hand කරේ.. මගෙ නම අන්තිමට කිව්වේ. මම තැග්ග අරන් අතට අත දෙනකොට ඒ වේ#ගෙ පුතා ඒක දැක්කේ නැහැ. අනික් උන්ට දුන්නා. මම මඟ හැරුණා මම තප්පර 20 විතර අත තියාගෙන ඉඳලා බැහැලා ආවා. උදේ පාන්දර ෆට්ට නොන්ඩිය බන් කොල්ලෝ කෙල්ලෝ 2500 විතර බලාගෙන ඉන්න තැන නේ..
    අවුරුද්දක් විතර මම පදිරි උනා පන්තියේ ඔය සීන් එකට... :cool::cool::cool::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මම නම් වැඩියෙන්ම ලැජ්ජා උනෙ බිලා වැඩි වෙලා බාත් රුම් එකෙ වැටිලා නිදා ගෙන ඉදපු දවසෙ
    යාලුවො දෝරෙ ලොක් එක කඩලා මාව එලියට අරන් තිබුනෙ :lol:ඇදුමක්වත් නැතිව කබරයා වගෙ හිටපු
    හැටි විඩියො කරලා තිබුනා එක දැකලා එපා උනා ජිවිතෙම :growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එක කෙල්ලෙක් එක්ක ඉද්දි අනෙක් කෙල්ලගෙන් කෝල් එකක් ආපු මොහොත..... :lol: :D :P ඒක නම් අමතක වෙන්නේ නෑ....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මම කෙල්ලව කොළඹ එක්කන් එන්න නුවර ගිහින් ආපහු එන ගමන් බස් එකේදි උනේ.... මම මාස ගානක් කට්ට පැන පැන ශේප් එකේ හිටියේ.:rofl:එදා කොහොම හරි මම silent දාලා හිටියේ. සාක්කුවේ දගෙන හිටියේ. කෙල්ල මගේ කලවා උඩින් අත තියාගෙන. එක පාරටම ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම් ගාලා vibrate උනා. "සුදූ මොකක් හරි vibrate වෙනවා...":baffled: me: ම්ම්ම්ම්ම්.. නැහැ... මුකුත් නැහැ... පල්වෙනි පාර ශේප් උනා.:cool: දෙව්නි පාරත් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්...... කෙල්ල අත ගෑවා කකුල.සුදූ ඔයාගේ 4n එක... මම දන්නවා අනික් කෙල්ල කියලා...:baffled::(:dull::baffled: ඉවරයි ඇරහන්කෝ ඉතින්....:baffled::baffled::baffled: මම ඉතින් ගත්තා එලියට... අනික් කෙල්ලගේ නමත් එක්ක ලොකුවට Display එකේ...:( "ආන්ස‍්ර කරන්න..:growl::growl::growl: මම කිව්වේ ආන්ස‍්ර කර්න්න.........:angry::growl::angry:" මට උන් හිටිතැන් අහිමිවී මුත්‍රා පහ විය.... :(

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    10 වසරෙදි යාළුවෙක්ගේ වලියකට ගිහින් සතියකට මගේ ඇතුලු කොල්ලෝ 8 දෙනෙක්ට ස්කෝලේ පන්ති තහනම් කරා.. එදා අම්ම ගොඩක් ඇඩුව.. ලැජ්ජාවත් එක්කම ගෙදර අයට මුහුන දෙන්න බැරි උනා... ඒකන්ම කවදාවත් අමතක වෙන්නෑ.. එදා ඉඳන් කිසිම වලියකට පැටලුනේ නෑ.. :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    EX GF ගේ අම්මට මාට්ටු කෙල්ලට ( කම්මුලට ) කිස් එකක් දෙන්න ගිහිල්ලා.

    මේක උනේ අවුරුදු හරියටම 5 කට විතර ඉසෙල්ලා , හොඳට අඳුරන ගෙවල් ළඟ කෙල්ලෙක් පොඩි කලේ ඉඳන් අඳුරනවා A/L clz එකේදී පොඩි මෙව්වා එකක් තිබුනා (එයා bio මම maths) . exam ඉවර උනාට පස්සේ (මල්ලි නැති වෙලාවක් බලල, එතකොට දුවගේ ඇඟිල්ලෙන් හරි අල්ලන්න පුළුවන්නේ පොත් දෙනකොට ) එයාගේ මල්ලිට මගේ පොත් ටික දෙන්න ගියා ඒගොල්ලන්ගේ ගෙදරට.(මල්ලි A/L පටන් ගන්න හදනවා )

    මම හැදිච්ච එකා නිසා ඇන්ටිට කතා කළා :) , සුපුරුදු පරිදි දුව ආවේ :love: "අම්ම බාත්රුම් එකට ගිය විතරයි ". "මම මේ පොත් ටික දෙන්න ආවේ"

    ( තාමත් පපුව ගැහෙනවා මතක් වෙද්දී )
    එයාගේ අත් දෙකට පොත් ටික දීල පොත් තියන්න අනිත් පැත්ත හැරෙනකොටම පිටිපස්සෙන් මගේ ලඟට අරගෙන කම්ම්ලුලට කිස් එකක් දුන්නා . :P කෙල්ලගෙනුත් අවුලක් නැහැ.:) කොහොමහරි තත්පර ගානකින් ඉස්සරා බලනකොට ඇන්ටි මගේ ඉස්සරහා :shocked::shocked: කරගන්න දෙයක් හිතාගන්න බැහැ :baffled:

    ඊට පස්සේ මම දොරට ආවේ කොහොමද මතක නැහැ:rofl: දොරෙන් එලියට දිව්වා මතකයි. ගෙදර ගිහිල්ලත් මාර ගේමක් දුන්නා ගැහෙන්න නැතුව සාමාන්‍ය විදිහට ඉන්න. පුදුමෙකට වගේ ඇන්ටි මුකුත් කියන්න ආවේත් නැහැ. මෙව්වා එකත් එතනින් ඉවරයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා හද සසල වෙන තරමේ ! මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා !

    ඔන්න ඉතින් පිංකම ඉවරයි..එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා ! මම පටස් ගාල පාරට ගිහින් බැලුව.. මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ !

    ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට ! අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන ! ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා ! එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා ! එතන ඉදන් මම යනවා ! එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..
    6416_zpsf1082002.png

    යනවා යනවා ඉවරයක්‌ නෑ ! අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා ! අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා (හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා)

    :) ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල :)
    තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ! මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා ! bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ ! පිටිපස්සේ එකා fone එක කනේ තියන් කියනවා " මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම් ! අනේ උගෙ ටිකිරි මොලේ ! තව පොඩ්ඩෙන් තාම ගුටි කනවා !
    6429_zps1e7ca587.png


    මරිසි thread එකේ දැම්ම මේක.. හොදම ලැජ්ජ සීං මෙතන කියන්න ලැජ්ජයි යකෝ

    gPuCpCR.png
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මම නම් වැඩියෙන්ම ලජ්ජා උනේ මම 6 වසරේ ඉන්න කොට
    මට එදා පොඩි බඩේ අමාරුවක් තිබුන, interval එකකත් ඉවර වෙලා science period එකේදී මට හිතා ගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ කලිසමේ ගීයා.
    කොහොමහරි පුටුවෙන් හෙල්ලෙන්නෙවත් නැතිව ටික වෙලාවක් හිටියා
    මට පේනවා අහල පහල කොල්ලොත් නහය වහගෙන දගලනවා,
    මමත් මම වගේ නෙමේ ඉන්න try කලා
    ඒ උනාට මම ලග හිටපු එකෙක් class එකේ madam ගාවට ගිහින් කිව්වා මම ගාවින් ගදක් එනවා කියල
    ඊට පස්සේ madam කිව්වා මට පොතත් අරන් ඉස්සරහට එන්න කියල
    මම දැන් ෆුල්ල් චාටර් එහෙට මෙහෙට අබ්රි අබ්රි ඉන්නවා
    යන්නේ නැතිව
    ඊට පස්සේ මාව බලෙන්ම ඉස්සහට ගෙන්න ගෙන තව කොල්ලෝ දෙන්නෙකුත් එක්ක toilet යැව්වා
    කොල්ලෝ විතරක් නම් මැදා class එක කෙල්ලොත් සීන් එක දැක්කා
    ඊට පස්සේ මට නමකුත් වැටුන Mr. එළිපිට බඩ කියල
    මට මතක හැටියට සැහෙන කාලයක් මම bite වේවි හිටියා ඒ සීන් එක නිසා


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මටනම් සිද්දි 2ක් මතක් උනා මේක කියවද්දී ....ඉස්සෙල්ලේම කියන්නම් O / L වලින් පස්සේ වෙච්ච කතාව....

    අපි විභාගේ ලියල ඉන්න දවස්වල පුදුම උණක් තිබ්බේ අපේ සෙට් එකට විශේෂයෙන් මට මොකද එතකොට මම තමයි ගැන්සියේ පොඩි එකා ..අපිට සංගීතයක් දකින්න බැහැ ..බැහැල යනවා ...
    එදත් තිබ්බ ඒවගේම සංදර්ශනයක් ...ඒත් අපිට අව්ලක් ගියා ගෙදරින් යන්න දුන්නේ නැහැ ......
    ඉතින් ගෙදර පොරබදල රහ වෙනකම් මරාගන්න ගියාට යන්න දුන්නේ නැහැ ...
    හරි එනම් මට යාලුවෝ එක්ක කන්න යන්න දෙන්න කිව්වා .....
    හරි හැබෙයි උඹ යන්නේ සරම ඇඳලා අම්මා කිවේ එහෙමයි ...
    මොකද මම සරම් අදින්න දන්නේ නැහැ ...මොකාට ආවත් කමක්නැහැ කියලා තාත්තගේ සරම ඇඳගෙන ගියා .....
    අපි කනකොට කොමත් ෆට්ට සීන් කියා කියා කන්නේ ......ඔහොම කකා ඉද්දි අපේ එකෙක් කියපු සීන් එකට ......ඌට හිනා ගියා ,,ඒ ගිය වේගෙට මූට නායෙන් හොටු පැන්නා ,,,,,:lol::lol:
    මට ඉතින් හිතාගන්න බැහැ ෆට්ට නොන්ඩි ..ඒ නිසා අපි හතර දෙනෙක් එලියට ආවා බද අල්ලගෙන .....

    අපිට පස්සෙන් අපේ පිටි පස්සෙන් එකෙක් දුවල එනවා ඔලුවේ බිත්තර ආප්පයක් එක්ක ..බලද්දී අපේ සෙට් එකේ ලොකුම එකා ...හොටු සීන් එකට හිනා වෙච්ච වෙන සෙට් එකෙක් එකෙක්ට ගහලා .....

    උන්ගේ සෙට් එකක් හිටිය එළියේ ....වලිය ලොකුවට යන්න කලින් මම එකෙට පැනල ගව්ව විතරයි
    මගේ සරම ගාගෙන අව ....
    මම කොච්චර ට්‍රය් කරත් ඕක අදින්න බැරි උනා ...තත්වේ උණුසුම එක්ක ...මම අතින් වහගෙන කොයියවා ..මූනට වදිනවා .....පුකට පයින් ගහනව ..ඒත් මම නෙමෙයි ඇත ගත්තේ ...:lol::lol:බැරිම තැන අපේ ...එවුන්ව බදාගෙන හිටිය ...ඇහෙම ඉද්දි උන්ටත් පෝරියල් ...ඕක ඉතින් අපේ ගම නිසා ...(176 බස් යන පාර ),,සෙට් එක ඇවිත් අරුන්ට අම්බානක තැලුව ...
    අත මගේ සරම් සිද්දිය dhl වලට වඩා speed ගමට ගිහින් ......... දෙනෝදාහක් ඉදිරියේ ගෙදරට යන්න උනේ හරියට සුසන්තිකා gold ගහපු දවස වගේ.........:lol::lol::lol:
     
    • Like
    Reactions: Roxxx

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Man a/l kare try kara kellekta..ekige name eka gahala mage bokka yaluwekta msg ekak demma"mchn ***ge gedi dekai galai,passai patta ban"kiyala...eki gena hitha hitha hitapu hinda msg eka ekitama yewwa weradila.....:dull:e taram papuwa gehila ne loweth aye class palayanko...
     
    • Like
    Reactions: Roxxx

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    1.එක පාරක් කෙල්ලෙක්ගෙන් කඩ්ඩෙන් askout කරා ,කඩ්ඩත් බෑ හරියට ,හොද වෙලාවට එකී සිංහලෙන්ම මට කතා කරලා,එහෙම එක පාර කැමති වෙන්න බැනේ කිව්වා .මන් අයෙ try කරෙත් නැ , ඒ වුනාට එදා ඉදන් ekeige යාලුවෝ මව bite කරා class එකේ (කුමුදු ලියනගේ ACCOUNT clz )

    2.එක පාරක් යාලුවෙක්ගේ වලි case එකකදී අපි පොරවල් වගේ car එකකින් බැස්සා ,පාන්දර 3ට විතර ඇති ,අපේ හිටියේ 5k විතර අනිත් එවුන් ගේ 40 ක් විතර එක පර මතු වුන ,හොදට ගුටි කෑව ,ඉවසන්න බැරිම තැන කට්ටියම දිව්වා ,මාත් දිව්වා ,car එක එතන දාල ,මට car එක drive කරන්න දුන්නේ මන් විතරඊ එතන බීල හිටියේ නැත්තේ,හොදට කට්ටියගෙන් බැනුම් අහලා ,අයෙ ටික වෙලාවකට පස්සේ හොරෙන් ඇවිත් car එක අරන් අවා
     
    • Like
    Reactions: Roxxx