ඔබ ජිවිතයේ වඩාත්ම ලජ්ජාවට පත් වුන අවස්ථාව
ඔබ ජිවිතයේ වඩාත්ම ලජ්ජාවට පත් වුන අවස්ථාව කුමක්ද ?
What was the most embarrassing moment of your life?
ah sorry wenna thread closed
meka kalin watila tynawa
http://www.elakiri.com/forum/showthread.php?t=1574539
meka bump karanna epa mul aithiya surakinna

Last edited:
එතකොට අපි 10 වසරෙ
අපේ ගෙට එහා පැත්තෙ හතර වටේට කෙහෙල්
ඔන්න තැබිලි බිල එන අතරෙ තිබ්බ සුපිරි පුවාලු කැනක්
එහ් දවස් වල ආර්ථික ප්රශ්න වැඩි නිසා අපි දෙන්න කතා වෙලා කැපුව කැන
වෙලාව 6 ට විතර ඇති මොකෙක්වත් නෑ කැන අපේ ගෙට එහාපැත්තෙ හංගලා හෙට විකුනමු කියල ආතල් එකේ පිහිය වන වනා ආව ගෙදෙට්ට
එදා ගමටම බලු වුනා 