ඔබ දන්නවාද? ජනපති

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    ජනපති අනුර දිසානායක යනු උසස් පෙල ප්‍රතිපල වලට අනුව පේරාදෙණිය පලමු වසර ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වී , පසුව දේශපාලන තර්ජන නිසා තම නමද වෙනස් කර කැළනිය විශ්වවිද්‍යාලට පැමින භෞතික විද්‍යාවේදි උපාධිය ලබා ගත් උත්සාහවන්ත තරුණයෙකු ලු

    උසි උසි.. මටත් මේක හොයාගන්න ඕනෙ දැන් කැම්පේන් බැල්ලිගෙ පුතාල ටික මට හොයල ගෙනල්ල දීපල්ල පරණ වතගොත ටික
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ජනපති අනුර දිසානායක යනු උසස් පෙල ප්‍රතිපල වලට අනුව පේරාදෙණිය පලමු වසර ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වී , පසුව දේශපාලන තර්ජන නිසා තම නමද වෙනස් කර කැළනිය විශ්වවිද්‍යාලට පැමින භෞතික විද්‍යාවේදි උපාධිය ලබා ගත් උත්සාහවන්ත තරුණයෙකු බව

    තර්ජන වලට ජෙප්පො බයයි? අැයි ටයර් හිඟයක් තිබිලද?😼
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    ජනපති අනුර දිසානායක යනු උසස් පෙල ප්‍රතිපල වලට අනුව පේරාදෙණිය පලමු වසර ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වී , පසුව දේශපාලන තර්ජන නිසා තම නමද වෙනස් කර කැළනිය විශ්වවිද්‍යාලට පැමින භෞතික විද්‍යාවේදි උපාධිය ලබා ගත් උත්සාහවන්ත තරුණයෙකු බව
    1992 මොන තර්ජනද ? 1989 විජේවීරව මරපු ගමන් ඔක්කොම සාමකාමී උනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    අඩෝ පට්ට පොරක්නෙ බන් අපේ ජනාදිපතිතුමා. මේ වගේ මීටරයක් මෙච්චර කාලයක් තිස්සෙ මට මිස් උනේ කොහොමද? මේ පාර පාර්ලිමේන්තු ඡන්දෙදි මගේ ඡන්දයත් මාලිමාවට
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    1992 මොන තර්ජනද ? 1989 විජේවීරව මරපු ගමන් ඔක්කොම සාමකාමී උනා
    ගෝනිබිල්ලො , කලුබලල්ලු එහෙමත්?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    ගන් කබරයා භෞතික විද්‍යාවේදි උපාධිය කරලා තියෙන්නේ සිංහලෙන් 🤣

    මැදමුලනේ ගංකබර රැල අරන් තියෙන්නෙ හොරටලු 🤣
     
    • Haha
    Reactions: Tricle_Buwa

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    ගෝනිබිල්ලො , කලුබලල්ලු එහෙමත්?
    ඒවා ඔක්කොම ඉවරයි විජේවීර මරපු ගමන්. ඊට පස්සේ ප්‍රේමදාස දවසට එක ගානේ garment factory open කරන්න ගත්ත. :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    ඒවා ඔක්කොම ඉවරයි විජේවීර මරපු ගමන්. ඊට පස්සේ ප්‍රේමදාස දවසට එක ගානේ garment factory open කරන්න ගත්ත. :lol:
    අපි ඒ කාලෙ ඉපදිලා නෑනෙ. බලමුකො හොයල. මම අදුරන කලු බලල් කැප්ටන් අන්කල් කෙනෙක් ඉන්නව. බොරු කිව්වොත් මාට්ටු පුතේ හොදේ
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ජනපති අනුර දිසානායක යනු උසස් පෙල ප්‍රතිපල වලට අනුව පේරාදෙණිය පලමු වසර ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වී , පසුව දේශපාලන තර්ජන නිසා තම නමද වෙනස් කර කැළනිය විශ්වවිද්‍යාලට පැමින භෞතික විද්‍යාවේදි උපාධිය ලබා ගත් උත්සාහවන්ත තරුණයෙකු ලු

    උසි උසි.. මටත් මේක හොයාගන්න ඕනෙ දැන් කැම්පේන් බැල්ලිගෙ පුතාල ටික මට හොයල ගෙනල්ල දීපල්ල පරණ වතගොත ටික
    සීන් එක ඇත්ත නේද
    බොරු නම් මෙලහට එළි වෙලා .... අනුර වැඩ්ඩෙක් 😴❤️
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    සීන් එක ඇත්ත නේද
    බොරු නම් මෙලහට එළි වෙලා .... අනුර වැඩ්ඩෙක් 😴❤️
    අනේ මන්ද එක එකා කියනව. ඔයා කාලේ පේර උන්න අන්කල්ල එහෙම ඉන්නව නම් කියයිනෙ මේකෙ
     
    • Sad
    Reactions: Mr.Robot

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජනපති අනුර දිසානායක යනු උසස් පෙල ප්‍රතිපල වලට අනුව පේරාදෙණිය පලමු වසර ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වී , පසුව දේශපාලන තර්ජන නිසා තම නමද වෙනස් කර කැළනිය විශ්වවිද්‍යාලට පැමින භෞතික විද්‍යාවේදි උපාධිය ලබා ගත් උත්සාහවන්ත තරුණයෙකු ලු

    උසි උසි.. මටත් මේක හොයාගන්න ඕනෙ දැන් කැම්පේන් බැල්ලිගෙ පුතාල ටික මට හොයල ගෙනල්ල දීපල්ල පරණ වතගොත ටික
    පිළිම නෙළා නැති විරුවන් පිරිසක් සැමැරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කදු යට රහසේ මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවි...... පීඩීත භාවය හිස පාගන විට සමාධි සුවයෙන් නොසිටිය යුතු වග කියා දෙමින් ඒ විරුවන් මියැදුණි උනගේ රුව වත් අප නෙත් නොගැටුණි.... පිළිම නෙළා නැති.... මිළ මුදලට යස ඉසුරට ලොබ බැද අවි ගැටුවේ නැත උන් රණ බිම් මැද භීෂණ දුෂණ රජවු දෙරණක සුබ සෙත සලකා මළෝය උන් සැම පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    අඩෝ පට්ට පොරක්නෙ බන් අපේ ජනාදිපතිතුමා. මේ වගේ මීටරයක් මෙච්චර කාලයක් තිස්සෙ මට මිස් උනේ කොහොමද? මේ පාර පාර්ලිමේන්තු ඡන්දෙදි මගේ ඡන්දයත් මාලිමාවට
    ❤️
     
    • Love
    Reactions: ruchira55

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    අපිට වැඩක් නැ ඕව.. ඔලුවක් මොලයක් තියෙන එකම නායකයා රනිල්