ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද?
එදා මෙදාතුර එක්සත් ජනපදය තුල වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ රැප් හා හිප් හොප් ඇල්බමය වන්නේ TLC ගායක කණ්ඩායමේ CrazySexyCool ඇල්බමයයි. MC Hammer සංගීත ඇල්බමය දෙවෙනි ස්ථානයේ පසුවෙයි.
———————————————————————————–
කලු ජාතික සංගීතඥයෙකු ජනප්‍රියතම සංගීත රූපවාහිනි නාලිකාවක් වන MTV (මියුසික් ටෙලිවිෂන්) ඔස්සේ ඉදිරිපත් කළ මුල්ම සංගීත වීඩියෝව මයිකල් ජැක්සන් ගේ “Billie Jean”ය.
ග්‍රැමී සම්මාන වැඩිම ප්‍රමාණය(8)කින් පිදුම් ලැබීමේ භාග්‍යය හිමිවී ඇත්තේ මයිකල් ජැක්සන් හටය.
—————————————————————————————-
“චොප්සි” නමින් අප හඳුන්වන රසවත් ආහාරයේ උපත චීනය නොවේ. එහෙත් කැලිෂෝනියාවට සංක්‍රමණය කළ චීන ජාතිකයන් විසින් එය මුල්වරට ලොවට දායාද කරන ලද්දේය.
—————————————————————————————–
ගතවන සෑම දිනකම, ලෝක ජනගහනයෙන් ගැහැණු පිරිමි ජෝඩු මිලියන 200ක් ලිංගික ක්‍රියාවලියේ යෙදෙත්. සෑම දිනකම ලොවපුරා දරු උපත් 400,000ක් සිදුවේ. එමෙන්ම, ලොවපුරා සෑම දිනකම 140,000ක මරණ සංඛ්‍යාවක් සිදුවේ.
——————————————————————————————-
චෙස් ක්‍රීඩාවේදි කියැවෙන “Checkmate(චෙක් මේට්)” යන වචනය “Shah Mat(රජා මැරුනා)” යන තේරුම සහිත පර්සියානු වැකියෙන් බිදී ආවකි.
——————————————————————————————-
හොල්වුඩ් වල නිමකෙරෙන චිත්‍රපටි ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාව තුල බිහිවේ.වාර්ෂිකව, ඉන්දියාව තුල බිහිවන චිත්‍රපටි සංඛ්‍යාව 800කට අධිකය.
——————————————————————————————–
සත්වයන්ගේ බුද්ධිය අතින් සිව්වැනි ස්ථානයේ පසුවන්නේ ඌරාය. එහෙත් බයිබලය තුල ඌ ගැන දෙවරකට වඩා සඳහන්ව නැත.
——————————————————————————————–
එක් කණක් තුල 32බැගින්, බළලෙකුගේ කන් යුගලය තුල මාංශපේශි 64ක් පිහිටා ඇත.
———————————————————————————————
පැස්බරයෙකුගේ ඇස, සිය මොලයට වඩා විශාලය.
——————————————————————————————–
ඉංග්‍රීසි භාෂාවේ පැරණිතම වචනය ලෙසින් හැඳින්වෙන්නේ “Town” යන චචනයයි.
———————————————————————————————
ව්යාඝ්රයන්ට ඇත්තේ රටාවකට ඉරි වැටුනු සමක් මිස, එසේ ඉරි වැටුනු ලෝම වැටියක් නොවේ.
Copy from :- http://intelligentfox.wordpress.com