ඔබ දන්නවාද...????

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඔබ දැනන් හිටියාද මේ ගැන....???? :rolleyes::rolleyes:


    297613_293755267320747_165157676847174_1089638_343740956_n.jpg



    ඔබ, ATM යන්ත්‍රයකින් මුදක් ගන්නා විට,සොරෙකු පමිණියහොත්, ඔහු සමග වාද කරන්නට,ඔහුව වළක්වන්නට අවශ්ය නැත.:no::no: ඔබ මේ වගේ අවස්ථාවකදී කෙසේ ක්‍රියා කළයුතුද යන්න නොදන්නවා විය හැකිය.මෙවිට ඔබට කළ හැකි හොඳම දේ තමයි,ඔබේ PIN අංකය ආපස්සට ඇතුල් කිරීමයි. :nerd::nerd::nerd:



    උදා:ඔබේ පින් අංකය 1234 නම්,ඔබ ඇතුලත් කළයුතු වන්නේ 4321 යන්නයි. :D:D



    මෙවිට යන්ත්‍රයෙන් මුදලින් අර්ධයක් පැමිණෙන නමුත්,එයින් අර්ධයක් එතුලම සිරවේ.එමෙන්ම ලඟම තිබෙන පොලිස් ස්ථානයටද පණිවිඩයක් යැවේ.
    සියලුම ATM යන්ත්‍ර වල මෙම පහසුකම තිබෙන අතර,මෙය ඕනෑම කෙනෙක්ට තම ආත්මාරක්ෂාව තකා කළ හැක.


    ඔයාලගෙ හැම යාලුවෙක් මත් දැනුවත් කරන්න....





    11.gif
    11.gif
    11.gif


    FROM RAJ



     

    NewSoul

    Banned
    Oct 28, 2011
    42
    3
    0
    6446 වගේ නම්බර් එකක් තියෙන එකා සල්ලි ගන්න හැම පාරම කාර්ඩ් එක හිර වෙලා පොලිසියෙන් එනවා නෙ? ලොලේ ලොල්:lol:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    6446 වගේ නම්බර් එකක් තියෙන එකා සල්ලි ගන්න හැම පාරම කාර්ඩ් එක හිර වෙලා පොලිසියෙන් එනවා නෙ? ලොලේ ලොල්:lol:

    :sorry::sorry::sorry::sorry::sorry::yes::yes::rofl::rofl::rofl::rofl::rofl::baffled::baffled::baffled:

    2442