ඔබ, ATM යන්ත්‍රයකින් මුදක් ගන්නා විට,සොරෙකු පමිණියහොත්,ඔහු සමග වාද කරන්නට,ඔහුව වළක්වන්නට අවශ්‍ය නැත.ඔබ මේ වගේ අවස්ථාවකදී කෙසේ ක්‍රියා කළයුතුද යන්න නොදන්නවා විය හැකිය.මෙවිට ඔබට කළ හැකි හොඳම දේ තමයි,ඔබේ PIN අංකය ආපස්සට ඇතුල් කිරීමයි.
උදා:ඔබේ පින් අංකය 1234 නම්,ඔබ ඇතුලත් කළයුතු වන්නේ 4321 යන්නයි.
මෙවිට යන්ත්‍රයෙන් මුදලින් අර්ධයක් පැමිණෙන නමුත්,එයින් අර්ධයක් එතුලම සිරවේ.එමෙන්ම ලඟම තිබෙන පොලිස් ස්ථානයටද පණිවිඩයක් යැවේ.
සියලුම ATM යන්ත්‍ර වල මෙම පහසුකම තිබෙන අතර,මෙය ඕනෑම කෙනෙක්ට තම ආත්මාරක්ෂාව තකා කළ හැක.
Kattiyatama balanna bump ekak danna.
FB eken gathth.
Last edited:




