දක්ෂින අධිවේගී මාර්ගය හැදුවෙ නැත්නම්, හම්බන්තොට වරාය හැදුවේ නැත්නම්,
මේ ව්‍යපෘති දෙකට යට කරමු මුදල් වලින්
ඩීසල් සහ පැට්‍රල් ලීටරය රුපියල් 50 ගානේ වසර විස්සක් ජනතාවට ලබා දෙන්න පුලුවන්.
සහ දැනට ඔබ ගෙවන විදුලි බිල 60% කින් අඩු කරලා විදුලිය ඔබලාට තව වසර 25ක් විදුලිය දෙන්න පුලුවන්.
ඒ කියන්නේ මේ ව්‍යාපෘති දෙක කරන්නේ නැතිව ජනතාවට සහන දුන්නනම් ලීටරය රුපියල් 50කට
ඉන්ධන සහ දැනට ගෙවන විදුලි බිල 60%ක් අඩුවෙන් දශක දෙකක් පමණ ඔබල ලබා ගත හැකිව තිබුනා.
ඒවගේම මේ නාස්ති නැත්නම් බඩු මිල පවා විශාල ලෙස අඩුවෙන් ලබා ගැනීමට හැකිව තිබුනා.
මේවට ආර්ථික අමත්‍යංශයේ නිලධාරින් තරයේ විරුද්ධ වුනා.
නමුත් කොමිස් ගන්න පුලුවන් නිසා මේ ව්‍යාපෘථි දෙක හදලා තියෙනවා.
හරි නායකයෙක්නම් කරන්නේ මේවා හදන්නේ නැතිව ජනතාවට සහන දෙනවා.
අඩුවෙන් ඉන්ධන සහ විදුලිය දෙනවා.එමගින් බඩු මිල අඩු කරන එකයි.

Last edited: