ඔබ දන්නවාද?

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
"3mobile-UK" NOKIA Phonesවල Network Modeහි GSM Mode එක නැති බව ඔබ දන්නවාද? එහි Network Modeහි ඇත්තේ 'Dual Mode' සහ '3G' Mode පමණි. මේ නිසා ඉතා ඉක්මනින් බැටරි බහිනවා. (3G සිග්නල් නොමැති විටදී සිග්නල් search කිරීමට විශාල බලයක් වැය වේ.)
ඒ වගේම ෆෝන් එකත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා රත් වෙනවා.

ඔබේ අදහසත් දක්වන්නේ නම් අගනේය.


3mobile-new-logo.bmp