ඔබ දන්නවාද?

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන මානවහිතවාදීන් කිසිවෙක් මුදලට අධ්‍යාපනය විකුණන ටියුෂන් කඩ තුලට තබා ඒ අහලකින්වත් ගිහිං නැති බව?

    ටියුෂන් කඩකාරයින් තම සිසුන් හට මුදලට O/L , A/L ප්‍රශ්න, පිළිතුරු සහ සුපිරි විභාග ප්‍රතිපල විකුණමින් හොර පාරෙන් උසස් අධ්‍යාපන අවස්ථා ලබා දෙන බව?

    එක්දහස් නවසිය බර ගණන්වල සිට පැවත එන මෙම ටියුෂන් කඩ මාෆියාව නිසා නිදහස් අධ්‍යාපනය මුහුදු මට්ටමටත් වඩා අඩි 7 අඟල් 3ක් යටට කඩා වැටී ඇති බව?

    මෙම හොර ටියුෂන් කඩ මගින් උසස් අධ්‍යාපන වරම් ලබා ගන්නා ධනපති පැලැන්තිය නිසා අති දක්ෂ දුප්පත් සිසුන්ට උසස් අධ්‍යාපනය අහිමි වන බව?

    මෙලෙස ධන බලයෙන් රජයේ විශ්ව විද්‍යාල තුලට හොරෙන් රිංගන පිරිස, වසරකට 20,000කටත් වඩා වැඩි බව?

    එම හොර ටියුෂන් කඩකාරයින්ගෙන් නිදහස් අධ්‍යාපනය රැකගෙන දුප්පත් ලමයාටද උසස් අධ්‍යාපන වරම් ලබා දීමට දිවිහිමියෙන් යුධ වදින අපේ කාලයේ සිසු විරුවන්ට, සල්ලිවලට හොර පාරෙන් කැම්පස් ගිය නූගත් මෝඩයින් "කුහකයා" කියා ආමන්ත්‍රණය කරන බව?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: